මාතර ජැට් කොලම්බු එන්නේ නැතිවා වෙන්ටෑ![]()
Kawru hari ekek Jet ekakin rasthiyadu gahanawaa wenna barida ?uba hitnnna mkk kiylada bn


Uba Malabe (Colombo) walath hitiyaneda ban?

Ado Uba Galle da? balanakota wada bari ewun serama Galle ne.අම්මටසිරි කිව්වලු. යකෝ මමත් ඔය ගැන thread එකක් දාන්න හිටියේ. රෑ 2,3 වගේ වෙලාවට නේද? මටත් ඇහිලා තියෙනවා. මම ඕක ගැන කල්පනා කරලත් තියෙනවා උඹ වගේම. අඩෝ මොකක්ද බන් ඒ?
උඹ මොන පළාතේද? මම ඉන්නේ ගාල්ලේ.


Macho ube ara nagaa "Marine Science" karanna giyada?ඔව් බන් ස්ලිට් කොරා නෙව![]()


අම්මටසිරි කිව්වලු. යකෝ මමත් ඔය ගැන thread එකක් දාන්න හිටියේ. රෑ 2,3 වගේ වෙලාවට නේද? මටත් ඇහිලා තියෙනවා. මම ඕක ගැන කල්පනා කරලත් තියෙනවා උඹ වගේම. අඩෝ මොකක්ද බන් ඒ?
උඹ මොන පළාතේද? මම ඉන්නේ ගාල්ලේ.
අපි අල්ලපු වැටේ බන් මාතර 
Macho ube ara nagaa "Marine Science" karanna giyada?

ow ow matath ahila thiye,,laawata ahenne
ඔය තියෙන්නේ තව ප්රූෆ් එකක්....අඩේ බන් මේ ජෙට් කේස් එක කොලොම්බස් ලට ඇහිලා නෑ කියනවනේ ...මහරජාගේ පුත්ර රත්නයක්වත් ජෙට් පුරුදු වෙනවද දන්නේ නෑ....අපි අල්ලපු වැටේ බන් මාතර
![]()