.: 2.00 to 3.00 AM :.

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    අම්මටසිරි කිව්වලු. යකෝ මමත් ඔය ගැන thread එකක් දාන්න හිටියේ. රෑ 2,3 වගේ වෙලාවට නේද? මටත් ඇහිලා තියෙනවා. මම ඕක ගැන කල්පනා කරලත් තියෙනවා උඹ වගේම. අඩෝ මොකක්ද බන් ඒ?
    උඹ මොන පළාතේද? මම ඉන්නේ ගාල්ලේ.
     
    Black Puma

    Well-known member
  • Jun 24, 2014
    1,046
    256
    83
    අම්මටසිරි කිව්වලු. යකෝ මමත් ඔය ගැන thread එකක් දාන්න හිටියේ. රෑ 2,3 වගේ වෙලාවට නේද? මටත් ඇහිලා තියෙනවා. මම ඕක ගැන කල්පනා කරලත් තියෙනවා උඹ වගේම. අඩෝ මොකක්ද බන් ඒ?
    උඹ මොන පළාතේද? මම ඉන්නේ ගාල්ලේ.
    Ado Uba Galle da? balanakota wada bari ewun serama Galle ne. :D:D
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මම බයේ බන් ඉන්නේ පිටසක්වල ජීවීන් මාව පැහැරගන්න එනවා වත්ද කියලා... :(
    ගොඩක් බුද්දිමත් එවුන්ව පැහැරගෙන යනවා කියලා අහල තියෙනවා. :(
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    අම්මටසිරි කිව්වලු. යකෝ මමත් ඔය ගැන thread එකක් දාන්න හිටියේ. රෑ 2,3 වගේ වෙලාවට නේද? මටත් ඇහිලා තියෙනවා. මම ඕක ගැන කල්පනා කරලත් තියෙනවා උඹ වගේම. අඩෝ මොකක්ද බන් ඒ?
    උඹ මොන පළාතේද? මම ඉන්නේ ගාල්ලේ.

    ඔය තියෙන්නේ තව ප්රූෆ් එකක්....අඩේ බන් මේ ජෙට් කේස් එක කොලොම්බස් ලට ඇහිලා නෑ කියනවනේ ...මහරජාගේ පුත්‍ර රත්නයක්වත් ජෙට් පුරුදු වෙනවද දන්නේ නෑ....:oo: අපි අල්ලපු වැටේ බන් මාතර :yes:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඔය තියෙන්නේ තව ප්රූෆ් එකක්....අඩේ බන් මේ ජෙට් කේස් එක කොලොම්බස් ලට ඇහිලා නෑ කියනවනේ ...මහරජාගේ පුත්‍ර රත්නයක්වත් ජෙට් පුරුදු වෙනවද දන්නේ නෑ....:oo: අපි අල්ලපු වැටේ බන් මාතර :yes:

    Air Defence වගේ දෙයක්ද දන්නේ නෑ නේ?