malli ube kathawata mama 100% ekagai...බින්දු;16988808 said:උඹ දත් කිඹුලට ඇත්තටම ( ඇත්තටම කිව්වේ මේක පබ්ලිසිටි ස්ටන්ට් එකක් වෙන්නත් පුලුවන් නිසා) නිගාගේ නම්බර් එක දුන්න නම් ඒක මහ පොන්@ ජෝක් එකක්. මහ පොන්ටි වැඩක්. උඹේ මිම්මෙන්/ උඹ ආශ්‍රය කරන එවුන්ගෙ මිම්මෙන් කිඹුලව මනින්න එපා. ඌ වැදගත් මනුස්සයෙක්, ප්‍රතිපත්ති තියෙන මනුස්සයෙක්. තමන් විශ්වාස කරලා නම්බර් එක දෙන එකාව එක්ස්පෝස් කරන විදියේ පහත් එකෙක් නෙවෙයි කිඹුලා. ඌට නම්බර් එකක් දෙන්නත් බය නම් උඹ ගැන තවත් කතා කරන්න දෙයක් නෑ. කිඹුලගේ භාශාවෙන්ම කියනවා නම් සොන්නාති සොන්නයෙක්
![]()
තමංගෙන් නම්බර් එක ඉල්ලපු එකාට නම්බර් එක නොදී වෙන එකෙක්ගේ නම්බර් දීලා තව ඒක රස කර කර කියන්නේ ලැජ්ජ නැද්ද බන්?? ඌ තරහ කාරයෙක් නම් ඔන්න ඔහොම වැඩක් කරාට අවුලක් නෑ.බලපන් උඹ එක එකාට, එෆ් බී චැට් එකට වරෙන් විස්තර කතා කරන්න කියලා යවන ප්‍රොෆයිල් එකේ ලින්ක් එක. හද්ද ෆේක් එකක්. නමක් විතරයි තියෙන්නේ. අනිත් එවුන් හාවෝ වෙලා උන්ගෙ ප්‍රොෆයිල් වලින් ඕකට ඇවිත් උන්ගේ ඩීටේල් උඹට පුදලා උඹව විශ්වාස කරගෙන අර සොන්නයා බලන්න එන්න ඕන. ඒත් උඹට උන්ව විශ්වාස කරන්න බෑ
තමන්ව විශ්වාස කරන්න බැරි එකෙක් එක්ක මොන ගමන්ද බන්?? කිඹුලට මල පනින එක සාධාරණයි
මේවා දැක්කම තමයි අර ඇමසියා, සෙනාල් කියන කතා ඇත්ත කියලා හිතෙන්නේ.
උඹ මේක ඕගනයිස් කරනවා නම් හරියට කරපන්.
එහෙම බැරි නම් නිකන් ඉල්ලං පු# ටිංකිරි ගාගන්නේ නැතුව එලකිරි එකේ එවුන්ව එලකිරියෙන් පිටට ආශ්‍රය කරන්න යාලු මිත්‍රකම් පවත්වන්න යන්නේ නැතුව, සේරම එලකිරි එන්ඩෙවර්ස් එලකිරියටම සීමා කරලා තමංගේ වැඩක් බලාගෙන ඉඳපන්![]()
බලපන් මේ ත්‍රෙඩ් එකේ උඹ නිකන්ම පුස් ඇටයෙක් ගාණට වැටිලාඩිස්ගස්ටිං
එනිවේ මට නිකන් හිතෙනවා මේ සේරම පබ්ලිසිටි ස්ටන්ට් එකක් කියලාඅන්තිමට මුන් වලාව බලන්න ගිහින් මේකේ කමෙන්ට්ස් දාන අපි හාවෝ වෙන්නත් පුලුවන්.
![]()
arunage gon tharka nam tiyenawa..eth kelin katha karana ekek newei.
mama threak ekama kiyewwe ne..last 10 pages tika witharai me balanne...
moka unath keri weda nam karanne yalukam tiyagena wedak ne..online unath..adow ponna weda nethuwa (Aruna47) karanawanam deyak kelin karapan
datha ge nama damme uba utawath nokiyada?









