Xperia Z ultra එක දෙනවා...

dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    මගේ Sony Xperia Z Ultra 4G LTE (C6833) (white) අරන් මාස 1 දවස් 25යි,,,,... විකුනනවා... මේකත් එක්ක Magneting Charging Cable එකත් දෙනවා... ගන්න කෙනෙක් ඉන්නවනම් 0719117079 හෝ PM එකක් දෙන්න.... අන්තිම 55ට දෙනවා... සල්ලි හදිස්සියක් නිසා...

    10364134_716614441710524_6987300822834442204_n.jpg


    10442963_727709717267663_676685619480776056_n.jpg
     
    Last edited:

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ayi ban uba hena gemak deela phone eka aragen wikunanne. mamanam kiwuwa oka ganna epa kiyala :(

    Phone එකේ අව්ලක් නෙමේ බන්... නය වගයක් තියනවා දෙන්න... එක දුන්නේ නැත්නම් ආයේ කෙල වෙනවා... එකයි බන් දෙන්නේ,.. මේක විකුනලා නය බේරන්න බන්.... ඊට පස්සේ ආයේ එකක් ගනන්වා තව ටික කාලෙකින් දැන් ගන්න වතක් නෑ... :dull: