වලතර සමග දවසක්

වලතරගේ ගෙදර

  • Total voters
    334
  • Poll closed .
Aug 18, 2011
6,147
788
0
දැන් ඔය යනවා කියන එකෙක්වත් ඇත්තටම යන්නේ නැද්ද? :oo:

මට හිතෙනවා මේක වල්තරයව නොමඟ යවන්න කරන නාට්‍යක් කියලා! 7 කියලා දවසකුත් දාගෙන! :. සෙට් වෙච්ච එවුන් කතා වෙච්ච දවසක හෙන ගහන්න වගේ කඩාගෙන පනී අරුගේ ගෙට! කට්ටිය ගියාට පස්සේ ගෙනාපු acid දාලා ගේ හෝදන්න වෙයි අරුට! :D

හබැයි මේ thread එකේ විදිහටම නම් වැඩේ වුනේ, උඹ ඔය කියලා තියන කතාවට මමත් 100% ක් එකඟයි! :yes:

:rofl::rofl: ඔය රතුපාටින් දාපු ටිකම මටත් හිතෙනවා. :D:D එහෙම වුනොත් නම් මෙතන කමෙන්ට්ස් දාන අපි සේරම හාවෝ වෙනවා. :P:P කෝකටත් කැරට් කන්න, කැරට් පු@ බස්සගන්න ලේස්ති වෙලා ඉන්න එක ඇඟට ගුණයි. :D:D

Aug 18, 2011
6,147
788
0
Umbala wage ponnayao kapanna butter knife ekenuth puluwan ban.
Bayawenna epa waren.
Mulin acid gahanawa moonata, passe niwihane kapaagena kapagena yanawa.

Giya pare wage, Angoda week ekak hitiya pissu kiwwa, beruna. lol. Thopila walapalle.

:rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::P

අඩෝ නිගා තෝව බලන්න අර කලින් සෙට් එකක් ආවේ. එතකොට උඹ පති වත නැති වෙනවට බය කෙල්ලෙක් වගේ රෙද්දක් පොරවන් හැංගිලා නේද කතා කරේ :eek::eek:
 
crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ඒ උබ ලිදට වැටුණු හඩ..

    තෝ ඔය යන සෙට් ඒකත් එක්ක මේ ගමන යන්න ආවොත් මම කොලබ වටරවුමක් මැදට ගිහින් හෙළුවෙන් ඩාන්ස් කරනව cctv වීඩියෝස් කොටු කොටු දාල අටපට්ටමෙන් පේන්නන්න..

    තොගෙ ඇටේ ඉදල වේස කන් සේරම දන්නෙ මම නෙ තොගෙ පින්තූර ෆෝන් නම්බර් රියල් fb account අපි මුකුත් දන්නෙ නැහැ නෙ.. මට දීපන් බලන්න උබ එන්න ඉස්සෙල්ල.. ඔච්චර විස්වාස නැත්තම් අපිව ඉතින් එහෙම වෙසියන්ගෙන් වැඩක් නැහැ..
    http://www.elakiri.com/forum/showpost.php?p=16991012&postcount=1112
    ඔය කොමෙන්ටුවට Quote පාරක් දාලා ඔලුවවත් හොලවපං.. අනිවා අන්තිමට වෙන්නෙ ඔය ටික..:yes:

    :rofl::rofl::rofl:
    ඕකා බයයි බං.. බොරු කියන නිසා..:yes:

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,248
    40,950
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    බින්දු;16991245 said:
    අඩෝ නිගා තෝව බලන්න අර කලින් සෙට් එකක් ආවේ. එතකොට උඹ පති වත නැති වෙනවට බය කෙල්ලෙක් වගේ රෙද්දක් පොරවන් හැංගිලා නේද කතා කරේ :eek::eek:

    lol. Ponnaya Bayawela™ :P:rofl::rofl::rofl::rofl:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    බින්දු;16991239 said:

    :rofl::rofl: ඔය රතුපාටින් දාපු ටිකම මටත් හිතෙනවා. :D:D එහෙම වුනොත් නම් මෙතන කමෙන්ට්ස් දාන අපි සේරම හාවෝ වෙනවා. :P:P කෝකටත් කැරට් කන්න, කැරට් පු@ බස්සගන්න ලේස්ති වෙලා ඉන්න එක ඇඟට ගුණයි. :D:D

    :D ඒක තමා! කරුණු හරිහැටි නොදැන ලිං කැපීමට යාමෙන්, "ආවාටගත" විය හැකියි! :D... ඔහොම යන්කො... අපිත් ඉන්නවනේ ප්‍රේක්ෂකයෝ විදිහට! :D :P
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    බින්දු;16991239 said:

    :rofl::rofl: ඔය රතුපාටින් දාපු ටිකම මටත් හිතෙනවා. :D:D එහෙම වුනොත් නම් මෙතන කමෙන්ට්ස් දාන අපි සේරම හාවෝ වෙනවා. :P:P කෝකටත් කැරට් කන්න, කැරට් පු@ බස්සගන්න ලේස්ති වෙලා ඉන්න එක ඇඟට ගුණයි. :D:D

    නෑ නෑ.. දැන් ඌට එහෙම කරන්න බෑ.. මං කලින් කොමෙන්ට් එකකුත් දැම්මෙ ඒකයි.. අරුණයා ඒ ජාතියෙ එකා..:angry: ඌ ෆේස්බුක් එකේ ගෘෘප් චැට් හදාගෙන විකාරයක් කරලා අන්තිමට කියන්න බෑ ඒක විහිලුවකට කලේ කියලා.. මොකද මෙතන අසූවක් ලයික් කරලා තියෙනවා.. උන් ඔක්කොම රැවට්ටුවා වෙනවා එහෙම වුණොත්.. වැරදිලාවත් ඌ එහෙම බලු වැඩක් කලොත් කවුරුවත් ඌ එක්ක කතා කරන්න තියා පඩේකටවත් ගණන් ගන්න එකක් නෑ.. ගොඩක් උන් මේකෙ සීනියර් මේමබර්ස්ලා.. එතන තමා ඌ වරද්දගන්නෙ..:yes: එකට ඉඳන් එකට ඉන්න උන්ට කැරි වැඩ කරනවා නම් එහෙම උන්ගෙන් වැඩක් නෑ මචං..:sorry:

    දැන් රිදෙයි..:rofl:
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    Umbala wage ponnayao kapanna butter knife ekenuth puluwan ban.
    Bayawenna epa waren.
    Mulin acid gahanawa moonata, passe niwihane kapaagena kapagena yanawa.

    Giya pare wage, Angoda week ekak hitiya pissu kiwwa, beruna. lol. Thopila walapalle.

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::P

    අඩො ප%ය අරුණයගෙ evoque එකට එහෙම මුකුත් කරනන එපා..:angry::dull:

    ඌ ඉන්දියන් ඒවල යන්න කමති නෑ... Indian Cars No Confirteble :(
     
    Last edited:
    Aug 18, 2011
    6,147
    788
    0
    lol. Ponnaya Bayawela™ :P:rofl::rofl::rofl::rofl:

    මේ බලපන් උඹ බිත්තර දාන කුකුලෙක් වගේ කෙකර ගාපුවා :P:P

    IMAG0433.jpg
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    :D ඒක තමා! කරුණු හරිහැටි නොදැන ලිං කැපීමට යාමෙන්, "ආවාටගත" විය හැකියි! :D... ඔහොම යන්කො... අපිත් ඉන්නවනේ ප්‍රේක්ෂකයෝ විදිහට! :D :P
    ඒ වැඩේ හරියන්නෑ සහෝ.. එහෙම නම් ඌට එක එකාට PM දාලා හරි කියන්න තිබුණා මචං රෙඩි වෙන්නෙපා ගමනට මේක ආතල් එකට කරන්නෙ, වලතරයා බය කරන්න කියලා.. දැන් මෙතන ඉන්න හුඟක් උන් හිතන්නෙ ඇත්තටම යනවා කියලා..
     
    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    980
    113
    PoosHouse
    නෑ නෑ.. දැන් ඌට එහෙම කරන්න බෑ.. මං කලින් කොමෙන්ට් එකකුත් දැම්මෙ ඒකයි.. අරුණයා ඒ ජාතියෙ එකා..:angry: ඌ ෆේස්බුක් එකේ ගෘෘප් චැට් හදාගෙන විකාරයක් කරලා අන්තිමට කියන්න බෑ ඒක විහිලුවකට කලේ කියලා.. මොකද මෙතන අසූවක් ලයික් කරලා තියෙනවා.. උන් ඔක්කොම රැවට්ටුවා වෙනවා එහෙම වුණොත්.. වැරදිලාවත් ඌ එහෙම බලු වැඩක් කලොත් කවුරුවත් ඌ එක්ක කතා කරන්න තියා පඩේකටවත් ගණන් ගන්න එකක් නෑ.. ගොඩක් උන් මේකෙ සීනියර් මේමබර්ස්ලා.. එතන තමා ඌ වරද්දගන්නෙ..:yes: එකට ඉඳන් එකට ඉන්න උන්ට කැරි වැඩ කරනවා නම් එහෙම උන්ගෙන් වැඩක් නෑ මචං..:sorry:

    දැන් රිදෙයි..:rofl:
    wenadata poos patiya wage inna comment daana eka ada mokada form wela:eek::rofl: