වලතර සමග දවසක්

වලතරගේ ගෙදර


  • Total voters
    334
  • Poll closed .

Malitharox

Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    Ai tho eda Petrol nasti karagena Ponnaya wage awith katha nokara goo baye giye. lol.

    Ochchara bayawenna epa Ponnayao :P:rofl::rofl::rofl::rofl::rofl::rofl:

    **වල පුරවරයෙන් නිවැසියන්ගේ ද්වාර කම්පිත කරමින්,මහා පොලොව දෙදරවමින් ,හුදී ජනයාගේ සවන් පත් විලම්බනය කරන්නා වුත් ප්‍රකම්පිත කරන්නාවූ ඇති මහත් ජබුක් නාදයක් නැගුනේ වී යැ
     

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,252
    40,953
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    **වල පුරවරයෙන් නිවැසියන්ගේ ද්වාර කම්පිත කරමින්,මහා පොලොව දෙදරවමින් ,හුදී ජනයාගේ සවන් පත් විලම්බනය කරන්නා වුත් ප්‍රකම්පිත කරන්නාවූ ඇති මහත් ජබුක් නාදයක් නැගුනේ වී යැ

    hehehe
    Ridichcha paara samayan dodawanwa :P:rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     

    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    කතා කරලා වැඩක් නෑ බන්. මාත් එක්කත් කී දෙනෙක් PM කර කර ගමන ගැන කතා කලාද? අනික බය නැතුව හැමෝම යන්න ලැස්ති වුනෙත් දත් කිඹුලා අය්යා සහ Uraj මේකට සම්බන්ද වෙච්ච නිසා. මොකද ඒ දෙන්නම විශ්වාසයක් තියන්න පුළුවන් දෙන්නෙක් නිසා. නිකන් මේකේ ඉන්න එවුන්ගේ කාලේ කාල තනියෙන් චූන් ගත්ත එක නම් සම්පූර්ණ වැරදියි.


    Evoque වගේ නෙමෙයි මේ සීන් එකෙන් උඹට නැති වුනේ හම්බයෝ නෙමෙයි, උඹට සහයෝගයට කතා කරපු සිංහල කොල්ලෝ. උඹ දාපු හැම thread එකකටම වගේ මම අඩුම ගානේ BUMP එකකින් හරි උදව් කරලත් ඇති. ඒ උඹ සිංහල එවුන් එක්ක සහයෝගයෙන් හිටපු නිසා. නැතුව උඹේ Evoque කතා වලට වත්, Car Sales වලට වත්, පොර ටෝක්ස් වලට වත් නෙමෙයි. උඹ ගැන ගොඩක් කලකිරුණා බන්. Sorry.


    අපෝ මේක යන ගමනක් නෙමෙයි ද බන්? මමත් එහෙනම් වැඩේ අත අරිනවා.. මේක බන් පොඩි එවුන් වගේනේ.. මමත් සිරාවටම යන්න සෙට් උනේ කිඹුලා අයියයි යුරාජ් මාමයි යන නිසා. දැන් නිකන් මේක විහිළුවක් වගේ වෙලා.. අපරාදේ.. මම එළකිරි එකේ අයත් එක්ක සෙට් වෙන්න හිතාගෙන හිටියේ එදාට අන්දුනගන්නවත්.. අනේ මන්ද බන්.. සිරාවටම අම්බානක කලකිරුන මචන් මේ වැඩෙන්..
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,560
    3,176
    113
    ඔව් ඔයි මගුල් DDoS එකක් දාල Cloudflare හදපු එකාගේ මව්තුමිය මතක් වෙනවා. reply කරපුවම අම්මගේ රෙද්දක් එනවා ඉන් පස්සේ කොටපු එක නෑ :dull:

    එතකොට උබේ රෙප් පවර් එකත් අඩු වුනාද?:eek:
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    avatar464475_2.gif
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    :dull::dull::dull:
    මේ අහපං වේසියෙ.. දැන් උඹ ඔය කියන්න හදන්නෙ ඇත්තටම මෙහෙම ගමනක් යන්නෙ නැහැ.. අපි එහෙම දෙයක් සංවිධානය කලේ බොරුවට.. වලතරව බය කරන්න.. උඹලා රැවටුණා නේද කියලා.. ඒක කියන්න නම් එපා.. ඒක කිව්වොත් තොට එළකිරියෙ ඉන්න එවුන් එකෙක්වත් නැතිවෙනවා.. මං හිතන්නෑ කිඹුලා අයියා එහෙම දෙයක් කියයි කියලා.. මම නම් කොහොමත් යන්න නෙමෙයි හිටියෙ.. කලින්ම කිව්වනේ.. ඒත් සිරාවටම ඌව බලන්න යන්න හෙන සෙට් එකක් හිටියා..:yes:

    උඹ එහෙම කරනවා නම් දැන්වත් ඔය බලාපොරොත්තු තියන් ඉන්න උන්ට PM එකක්වත් දාලා කියපං මෙන්න මේකයි සීන් එක කියලා..:yes:


    මේ දවස් වල උඹේ ආක්‍රමණශීලි බවත් වැඩි විතරක් නෙවේ, සුහදත්වයෙන් තොරයි නෙව! සාමාන්යෙන් උඹ එහෙම නෑ නේ! :P එතකොට නිකන් චුටි චුටි සැක මතුවෙනවද මන්දා! :D