Ai tho eda Petrol nasti karagena Ponnaya wage awith katha nokara goo baye giye. lol.
Ochchara bayawenna epa Ponnayao![]()
**වල පුරවරයෙන් නිවැසියන්ගේ ද්වාර කම්පිත කරමින්,මහා පොලොව දෙදරවමින් ,හුදී ජනයාගේ සවන් පත් විලම්බනය කරන්නා වුත් ප්රකම්පිත කරන්නාවූ ඇති මහත් ජබුක් නාදයක් නැගුනේ වී යැ









hehehe
Ridichcha paara samayan dodawanwa![]()









කතා කරලා වැඩක් නෑ බන්. මාත් එක්කත් කී දෙනෙක් PM කර කර ගමන ගැන කතා කලාද? අනික බය නැතුව හැමෝම යන්න ලැස්ති වුනෙත් දත් කිඹුලා අය්යා සහ Uraj මේකට සම්බන්ද වෙච්ච නිසා. මොකද ඒ දෙන්නම විශ්වාසයක් තියන්න පුළුවන් දෙන්නෙක් නිසා. නිකන් මේකේ ඉන්න එවුන්ගේ කාලේ කාල තනියෙන් චූන් ගත්ත එක නම් සම්පූර්ණ වැරදියි.
Evoque වගේ නෙමෙයි මේ සීන් එකෙන් උඹට නැති වුනේ හම්බයෝ නෙමෙයි, උඹට සහයෝගයට කතා කරපු සිංහල කොල්ලෝ. උඹ දාපු හැම thread එකකටම වගේ මම අඩුම ගානේ BUMP එකකින් හරි උදව් කරලත් ඇති. ඒ උඹ සිංහල එවුන් එක්ක සහයෝගයෙන් හිටපු නිසා. නැතුව උඹේ Evoque කතා වලට වත්, Car Sales වලට වත්, පොර ටෝක්ස් වලට වත් නෙමෙයි. උඹ ගැන ගොඩක් කලකිරුණා බන්. Sorry.
ඔව් ඔයි මගුල් DDoS එකක් දාල Cloudflare හදපු එකාගේ මව්තුමිය මතක් වෙනවා. reply කරපුවම අම්මගේ රෙද්දක් එනවා ඉන් පස්සේ කොටපු එක නෑ![]()

මේ අහපං වේසියෙ.. දැන් උඹ ඔය කියන්න හදන්නෙ ඇත්තටම මෙහෙම ගමනක් යන්නෙ නැහැ.. අපි එහෙම දෙයක් සංවිධානය කලේ බොරුවට.. වලතරව බය කරන්න.. උඹලා රැවටුණා නේද කියලා.. ඒක කියන්න නම් එපා.. ඒක කිව්වොත් තොට එළකිරියෙ ඉන්න එවුන් එකෙක්වත් නැතිවෙනවා.. මං හිතන්නෑ කිඹුලා අයියා එහෙම දෙයක් කියයි කියලා.. මම නම් කොහොමත් යන්න නෙමෙයි හිටියෙ.. කලින්ම කිව්වනේ.. ඒත් සිරාවටම ඌව බලන්න යන්න හෙන සෙට් එකක් හිටියා..
උඹ එහෙම කරනවා නම් දැන්වත් ඔය බලාපොරොත්තු තියන් ඉන්න උන්ට PM එකක්වත් දාලා කියපං මෙන්න මේකයි සීන් එක කියලා..
එතකොට නිකන් චුටි චුටි සැක මතුවෙනවද මන්දා! 