පලවෙනි එක නම් මට එච්ච්ර ඇල්ලුවෙ නැඒත් අනිත් ටික නම් පට්ටා
+12![]()

මුගේ සුපිරි වොයිස්.. දැන් නම් අවුල් කාලයක් සිංදු කිව්වෙ නැති නිසා.. අනික ඌට දැන් එච්චර වෙලාවක් නැතුව ඇති ප්රැක්ටිස් කරන්නත්.. ඩොකෙක් වුණාම වගකීම් වැඩියි, නිදහස අඩුයිනේ.. ඒත් මේකා පුදුමයි දෙකම බැලන්ස් කරගෙන යනවා..
ඔය ලයිව් ශෝ එක මං ගාව තියෙනවා.. එල මචං..
මං ආසම ගායකයෙක් බං..මුගේ සුපිරි වොයිස්.. දැන් නම් අවුල් කාලයක් සිංදු කිව්වෙ නැති නිසා.. අනික ඌට දැන් එච්චර වෙලාවක් නැතුව ඇති ප්රැක්ටිස් කරන්නත්.. ඩොකෙක් වුණාම වගකීම් වැඩියි, නිදහස අඩුයිනේ.. ඒත් මේකා පුදුමයි දෙකම බැලන්ස් කරගෙන යනවා..
ඔය ලයිව් ශෝ එක මං ගාව තියෙනවා.. එල මචං..
![]()
ado mu doctor kenek da ?? mama eka danne ada machan.thanks kiwwata..

Arrowstar eke Niro Fernando oya wage thamai
මං ආසම ගායකයෙක් බං..මුගේ සුපිරි වොයිස්.. දැන් නම් අවුල් කාලයක් සිංදු කිව්වෙ නැති නිසා.. අනික ඌට දැන් එච්චර වෙලාවක් නැතුව ඇති ප්රැක්ටිස් කරන්නත්.. ඩොකෙක් වුණාම වගකීම් වැඩියි, නිදහස අඩුයිනේ.. ඒත් මේකා පුදුමයි දෙකම බැලන්ස් කරගෙන යනවා..
ඔය ලයිව් ශෝ එක මං ගාව තියෙනවා.. එල මචං..
![]()

Mara porak ne. adai danne![]()

![]()
![]()
Arrow Star එකේ නීරෝ බං හැමදාම එකම සිංදු කියන්නෙ.. අනික උන්ගෙ බෑන්ඩ් එකේ උනත් පටන්ගත්ත දා ඉඳලම ගහන්නෙ එකම සිංදු ලිස්ට් එක.. අන්න ඒකයි එන්න එන්න උන්ව පහලට ගියේ..