indunil andaramana patta voice changing

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
පලවෙනි එක නම් මට එච්ච්ර ඇල්ලුවෙ නැ:oo: ඒත් අනිත් ටික නම් පට්ටා:cool:
+12
11.gif
 
crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මං ආසම ගායකයෙක් බං..:love: මුගේ සුපිරි වොයිස්.. දැන් නම් අවුල් කාලයක් සිංදු කිව්වෙ නැති නිසා.. අනික ඌට දැන් එච්චර වෙලාවක් නැතුව ඇති ප්‍රැක්ටිස් කරන්නත්.. ඩොකෙක් වුණාම වගකීම් වැඩියි, නිදහස අඩුයිනේ.. ඒත් මේකා පුදුමයි දෙකම බැලන්ස් කරගෙන යනවා..:D ඔය ලයිව් ශෝ එක මං ගාව තියෙනවා.. එල මචං..
    11.gif
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela

    ado mu doctor kenek da ?? mama eka danne ada machan.thanks kiwwata..
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,052
    27,252
    113
    මං ආසම ගායකයෙක් බං..:love: මුගේ සුපිරි වොයිස්.. දැන් නම් අවුල් කාලයක් සිංදු කිව්වෙ නැති නිසා.. අනික ඌට දැන් එච්චර වෙලාවක් නැතුව ඇති ප්‍රැක්ටිස් කරන්නත්.. ඩොකෙක් වුණාම වගකීම් වැඩියි, නිදහස අඩුයිනේ.. ඒත් මේකා පුදුමයි දෙකම බැලන්ස් කරගෙන යනවා..:D ඔය ලයිව් ශෝ එක මං ගාව තියෙනවා.. එල මචං..
    11.gif

    Mara porak ne. adai danne :D
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    Mara porak ne. adai danne :D
    :yes:
    10494664_763694653682338_3431191677219345594_n.jpg

    10525862_765795680138902_7702722017430624833_n.jpg

    :D:D

    Arrow Star එකේ නීරෝ බං හැමදාම එකම සිංදු කියන්නෙ.. අනික උන්ගෙ බෑන්ඩ් එකේ උනත් පටන්ගත්ත දා ඉඳලම ගහන්නෙ එකම සිංදු ලිස්ට් එක.. අන්න ඒකයි එන්න එන්න උන්ව පහලට ගියේ..
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    :yes:
    10494664_763694653682338_3431191677219345594_n.jpg

    10525862_765795680138902_7702722017430624833_n.jpg

    :D:D

    Arrow Star එකේ නීරෝ බං හැමදාම එකම සිංදු කියන්නෙ.. අනික උන්ගෙ බෑන්ඩ් එකේ උනත් පටන්ගත්ත දා ඉඳලම ගහන්නෙ එකම සිංදු ලිස්ට් එක.. අන්න ඒකයි එන්න එන්න උන්ව පහලට ගියේ..

    ela kollek ne machan mu..