වලතරයා බලන්න යන එක හොඳයි තමයි! fun එකක් තියෙයි!
හැබැයි මට දැන් හිතෙනවා වලතරයා බලන්න යන එක පැත්තකින් තියලා උඹ බලන්න එන්න සෙට් වුනානම් ඊට වඩා fun කියලා!![]()
උඹ කෑ ගගහා හිටියට පට්ට බයයි නේ!මං උඹට fb request එකක් එවන්නත් ගිහින් එවුවේ නැත්තේ එකේ උඹේ කියලා කියන්න කිසි ලබ්බක් නෑ නේ!
උඹ අඩුගානේ profile pic එකක් දාලා නෑ තමන්ගේ! අර කෙල්ලොත් ඔය වගේ! හෙන ලැජ්ජයි. බයයි!
අනික උඹට පුදුම සැකයක් බයක් නේ තියෙන්නේ EK එකේ reputed members ලා ගැන හිටන්! මොනාටද ඔච්චර බය?
උඹව උස්සන් යයි කියලද? හැබැයි උඹ දාන threads වල හැටියට නං ඉතින් ඔහොම ඇකිලිලා/විලි ලැජ්ජාවේ ඇඹරිලා හරියනවද?
මේ EK එකේ කෙල්ලන්ටවත් නැති ජාතියේ ලැජ්ජාවක්/පතිවතක් නේ බන් උඹට තියෙන්නේ! උඹ සල්ලි තියන එකෙක් වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්! famous එකෙක් වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්! ඔය හැටි බය මොකද?
උඹ මුණ දාන්නත් බයයි social media වල! උඹම මඩ ගහන අර වලතරයා මුණ විතරක් නෙවේ ප#@ත් - photo නෙවේ video ත් කරලා දාලා social media වලට! ඒ දාලත් ඔය ඉන්නේ අපුරුවට!උඹ mobile number එකක් දෙන්නත් බයයි නේ!
මේ thread එක දානක් මං හිතුවේ නෑ නේ උඹ ඔහොම පතිවුර්තාව රකින, හිරිඔතප් තියන එකෙක් කියලා!දැන් මට හිතෙනවා වලතරයා බලන්න යනවට වඩා අතල් එකක් ගත්තහැකි උඹ බලන්න අවොත් කියලා!
![]()

මං උඹට fb request එකක් එවන්නත් ගිහින් එවුවේ නැත්තේ එකේ උඹේ කියලා කියන්න කිසි ලබ්බක් නෑ නේ!
උඹ අඩුගානේ profile pic එකක් දාලා නෑ තමන්ගේ! අර කෙල්ලොත් ඔය වගේ! හෙන ලැජ්ජයි. බයයි!



උ.වේ.ස.
මම ජිවත් වෙන සමාජයේ මම ආශ්‍රය කරන අය සහ වලතර් ආශ්‍රය කරන අය විදි දෙකක්, ඌ හෙළුවෙන් හිටියා කියලා අනික් උන් ඉන්න ඕනද? මේකේ උන් බාගෙට බාගයක් එන්නේ වලතර බලන්න නෙම කියලා මම දන්නවා. ඉතින් එකයි කිඹුලාට මම කිව්වේ කරන දේ. මම නම්බර් එක යවන්නේ උට විටරක් උනෙත් එකයි. මොකද ඌ කව්ද කියලා මම දන්නා නිසා
mata nikamata hithuna nisa kiwwe