mobile හෙල්ප් එකක්

chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,242
    4,387
    113
    ඇයි එන්නද
    මචෝ මම මගේ xperia l එක දීලා nokia lumia 625 එකක් ගන්න යන්නේ, මට හෙල්ප් එකක් ඕනෑ windows ෆෝන් use කරන අයගෙන්,

    7924Nokia_Lumia_625_review_10-580-90.JPG


    windows mobile හොදයි ද,
    මොනවාද තියෙන අඩු පාඩු.
    .

    මට මෙන්න මේ app ටික අනිවාර්යෙන් ඕනෑ. මේ ඇප් windows mobile එකේ තියෙනවද

    google drive අනිවාර්යයි.
    gmail,yahoomail,whatsapp,line,operamini,instergram,skype,ebay,chrome,

    bump and comments දාන අයට සලකනවා
     
    • Like
    Reactions: Wild-EYE

    prabodhamadusanka

    Well-known member
  • Apr 19, 2011
    1,509
    453
    83
    උබත් මම කරපු දේමයි කරන්න හදන්නේ. ගනින් මචං බය නැතුන වින්ඩෝස් පොන්. වින්ඩෝස් පෝන් පට්ට බං...........................:yes::yes::yes::yes::yes:
     
    • Like
    Reactions: chanakamanjula

    navodya

    Well-known member
  • Feb 6, 2007
    2,168
    785
    113
    Nokia Lumia

    oyata ona karana apps tika okkoma Windows mobile apps store eke thiyanawa kisima gataluwak naha. Use karala balana nokia lumia wala thiyana smooth, security. Nokia camera eka khomath quality. windows apps hama ekama store danne Microsoft check karala eka nisa hama apps mara quality stander ekaka thiyene. windows apps walata pay karana ona kiyana kathawa patta pal boru. free thiyana apps ona tharam thiyanawa
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    කලින් ආපු වින්ඩොව්ස් 4න් නම් මෙලො රහක් නැ මට 4න් එක එපාම උනා:dull: පේන විදියට දැන් නම අවුලක් නැ වගෙ:yes:
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මචෝ මම මගේ xperia l එක දීලා nokia lumia 625 එකක් ගන්න යන්නේ, මට හෙල්ප් එකක් ඕනෑ windows ෆෝන් use කරන අයගෙන්,

    7924Nokia_Lumia_625_review_10-580-90.JPG


    windows mobile හොදයි ද,
    මොනවාද තියෙන අඩු පාඩු.
    .

    මට මෙන්න මේ app ටික අනිවාර්යෙන් ඕනෑ. මේ ඇප් windows mobile එකේ තියෙනවද

    google drive අනිවාර්යයි.
    gmail,yahoomail,whatsapp,line,operamini,instergram,skype,ebay,chrome,

    bump and comments දාන අයට සලකනවා

    gmail ne operamini ne chrome ne google drive ne :P
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මාත් ඔය දෙගිඩියාවෙන් ඉදලා ගත්තා ලුමියා එකක් අවුලක් නෑ.. මගෙ වැඩ ටික කරගන්න පුලුවං.. :D
     

    SkullVamp

    Well-known member
  • Mar 8, 2013
    783
    326
    63
    Oya phone eke Google Apps mukuth naha. Google Maps, gmail, google drive, chrome, opera mini naha. :no::no:

    Chrome ekanam nathath kamak na ban man android walawath eka use karanne na (No flash support);)
    OperaMini walata wada Dolphin hondai (Windows walata thiyenawada kiyala sure naha):rolleyes:

    WP ma onenam oita wada honda ekakata yanna. Oke brightness eka madi matanam. :rolleyes:Eth samaharawita ubata eka ganak nathi wei. Eka ecchara use karaddi therenne naha, wena phone ekak ekka compare karama thamai therenne (With s4, s3) . E arenna aulak naha.:D

    Anyway iOS arenna butter smooth OS ekak onenam, Windowsma thamai.:cool:

    Habai machan eelangata ena Andoid Version eka (Danatamath samahara phone walata thiyenawa) iOS wagema smooth wenawalu.:eek: Ewa ithin kiyana katha, use karanakan kohomada kila kiyanna baha.:(