හික් හික් පඩ ගඳ හැමතැනම.ඔච්චර බය උනොත් ඇති.sirawata oya political karayo sarama oya waga oluwo tamai allagana inna
okun nisa tamai kala wanna
antimedi sobita nati wala rape akakata jail damma na
oya gadara anduwata gani balapan election office danna sandane


පස්සේ දවසක ආයේ සෙට් උන දවසක බලමු මචන්...

මම ජිවත් වෙන සමාජයේ මම ආශ්රය කරන අය සහ වලතර් ආශ්රය කරන අය විදි දෙකක්, ඌ හෙළුවෙන් හිටියා කියලා අනික් උන් ඉන්න ඕනද? මේකේ උන් බාගෙට බාගයක් එන්නේ වලතර බලන්න නෙම කියලා මම දන්නවා. ඉතින් එකයි කිඹුලාට මම කිව්වේ කරන දේ. මම නම්බර් එක යවන්නේ උට විටරක් උනෙත් එකයි. මොකද ඌ කව්ද කියලා මම දන්නා නිසා
LKS, sachi ට මොකද වුනේ කියන්න දන්නෙත් නෑ!

