EK Married Club-9

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    වරදක් නැ මචන් ඔන්න ඔහෙ හොදින් ඉන්නවා:cool: ගොඩ දවසකින් දැක්කෙ මොකො
    ගෙදරින් නහය ලනුවක්වත් දාන්න හදනවාද නැත්නම් දැම්මාද හොරෙන්ම:P

    ela ela :D

    thama ne ban ... hehe :rolleyes:

    ආ බස්සෝ කාලෙකින්. ගයියා කියනවා වගේ නාස් ලනුව දාගත්තද.....:rolleyes:

    nae thama gonata andinawa :P :baffled:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    බයික් එකේ වයසක ගෑණු කෙනෙක් හැප්පුනනේ...අම්මයි තාත්තයි ටවුන් එකට ගිහින් එද්දී...හැප්පුන ගෑණු කෙනා මැරුණා....:(:( තාත්ත බයික් එක නවත්තගෙන..බයික් එක පෙරලිලා නෑ...ඒ ගෑණු කෙනා එක පාරටම පාර පැනලා...වයස 75 විතර..පහු ගිය දවස් ටිකේ කේස් ගොඩයි ඉතින්...:dull:

    ඈහ්හ්...... හෆ්ෆටසිරි...... මැරුණා නම් කේස් එක සීරියස් වෙනවා නේද.......? :sorry::sorry:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඔව් ඒක නම් එහෙම තමා...ඒ වුනාට අනික්පැත්තෙන් ලොකුවට කේස් එකක් නැත්තම් ඇප ගන්න පුළුවන්...ඉතින් තාත්තට ඇප දුන්නා...:yes::yes:

    ඒ පැත්තෙන් අවුලක් නැතිද......? එක ලොකු දෙයක්...... :yes::yes:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ආ කුකුළණි..... මෙතන මොකද වෙන්නේ.....??

    අද දිරන්න දාලා තියෙන FB15 එකෙයි, මගේ යකඩ ගොඩෙයි, බ්‍රේක් වොෂර් දාන්න ගියා..... :P

    උඹලට කියන්න, FB 15 එකේ, වම් පැත්තේ බ්‍රේක් වොෂර් ගිහින්..... අනිත් පැත්තේ බ්‍රේක් සිලින්ඩර් එක වැඩත් නෑ...... :P

    යකෝ මම ගිය මාසේ පොලොන්නරු ගිහින් තියෙන්නෙත් ඉස්සරහා ඩිස්ක් බ්‍රේක් එකට පින් සිද්ධ වෙන්න...... :yes: :D :P

    ඔක්කොම බ්‍රේක් ඔයිල් ටිකත් අයින් කරලා, අළුතෙන්ම දැම්මා..... හුලං අරින්න, මම 100 පාරක්වත් පාගන්න ඈති..... හෆෝ..... එපා උනා..... :dull:

    මගේ ලදරමේ, දකුණු පැත්තේ බ්‍රේක් වොෂර් ගිහින්...... ඒකෙත් අරකේ වගේම දෙපැත්තම වොෂර් දැම්මා..... ලයිනර් හතරත්, ගහලා දැම්මා.... අළුතෙන් දැම්මේ නෑ.... ගැහුවා ලයිනරේ අදුරන කඩේකින්..... :D

    දැන් බ්‍රේක් තියෙනවා ටොපට..... :love:

    අපෝ දැන් ස්පෙයා පාට්ස් කඩ වල උන්ට, වාහන මොඩල් එකෙන්, වාහනේට අදාල පාට් එක හොයාගන්න බෑ..... ගොන් හුයන්නලාට සාම්පල් එකත් ගෙනියන්න ඕනා..... වාහන දෙකට, තුන් පාරක් ස්පෙයා පාට්ස් කඩේට ගාටන්න උනා..... :dull: :angry:

    ගොන් හරකෝ එක මොකක් වුනත් තොගේ වාහනේ....... අපහාස කරන්නෙපා ඔහොම තමන්ගේ වාහනේට....... :angry::angry::angry:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    උසාවි තීන්දුවට අනුව ගෙවපු වන්දිය ද බං.......? කීයක් ගෙවන්න උනාද....... ?නඩුව ඉවරද දැන් එතකොට වන්දි ගෙව්වට පස්සේ........?
    na na api kamaththen dena eka..sanukampitha wandiyada mokakda..naduwa iwara na..oowa ithin adi adi yanawa..aaye december 5ta kal giya...:yes:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    na na api kamaththen dena eka..sanukampitha wandiyada mokakda..naduwa iwara na..oowa ithin adi adi yanawa..aaye december 5ta kal giya...:yes:

    සානුකම්පිත වන්දියක් දෙන එකේ තේරුම මොකක්ද කියලා උබ දන්නවද......? මම දන්නේ නෑ එකෙන් වෙන්නේ මොකක්ද කියලා........ නඩු තීන්දුවට අපිට වාසියක් එකෙන් ලැබෙනවද......? කොහොමත් අන්තිම නඩු තීන්දුවෙන් වන්දියක් ගෙවන්න නියම කරනවනේ මම දන්නා හැටියට.......
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ඒ වුනාට සමහර වෙලාවට ඒ පැත්ත වැරදි වුනත් උන් හැසිරෙන්නේ හරි වගේ...... ඉතින් විසඳුමකට එන්න හරිම අමාරුයි......
    eeka nam aththa..eeth welawata danata nam ehema ekak na...:dull:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    සානුකම්පිත වන්දියක් දෙන එකේ තේරුම මොකක්ද කියලා උබ දන්නවද......? මම දන්නේ නෑ එකෙන් වෙන්නේ මොකක්ද කියලා........ නඩු තීන්දුවට අපිට වාසියක් එකෙන් ලැබෙනවද......? කොහොමත් අන්තිම නඩු තීන්දුවෙන් වන්දියක් ගෙවන්න නියම කරනවනේ මම දන්නා හැටියට.......
    ow apa ganna lesi wenawa eeken...:yes::yes: kohomath maruna kenata kiyala wandi ganna ba..mokada eyagen yapena kattitya naane..eya wayasai ne..75k...:dull::dull:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ow apa ganna lesi wenawa eeken...:yes::yes: kohomath maruna kenata kiyala wandi ganna ba..mokada eyagen yapena kattitya naane..eya wayasai ne..75k...:dull::dull:

    :yes::yes: අනික මැරුණු කෙනා අපරික්ෂාකාරී අන්දමට පාරේ ගිය බව ඔප්පු වෙනවා නම් සාක්ෂි තියෙනවනම් කොහොමත් වාසි වෙනවා අපේ පැත්තට........