මචන් මම XBOX 360 Slim එකක් ගෙන්න ගන්න ඉන්නේ, හැබයි පොඩි ප්රශ්න වගයක් තියනවා බන් දන්නවනම් හෙල්ප් එකක් දෙන්න

ඕනෙම XBOX 360 Slim එකක් ගත්තොත් MOD කරලා normal game DVD දන්න පුළුවන් නේද ?

කීයක් විතර යයි ද මචන් MOD කරන්න ?

XBOX 360 Slim එකක් ගන්න එකේ පාඩුවක් නැ නේද තව අවුරුදු 2-3 වත් අදින්න පුළුවන් වෙයි ද ?

please help ලොකු උදුවක් මචෝ

Last edited:

