Mobile Photography වලට කැමති අයට

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    Mobile Photography වලට කැමති අයට

    DSC_0081_1.jpg


    DSC_0112_1.jpg


    DSC_0112_2.jpg


    DSC_0043_1.jpg


    DSC_0059_1.jpg


    DSC_0065_1.jpg


    DSC_0065_2.jpg


    DSC_0076_1.jpg


    හොද ඇප් ඒකක් හම්බුනා පොටො ඒඩිට් කරන්න
    මටත් හම්බුනේ sony select ඒකේ තිබිලා sony mobile තියෙන කස්ටිය ඉදලා හිටලා ඒක open කරලා බලන්න හොද apps themes games camera plugins ඒහෙම තියෙනවා

    9k=


    හරි මෙකයි ඇප් ඒක
    2Q==


    මේකෙන් පික් ඒකක් edit කරන්න ගොඩාක් options තියෙනවා off line ව‍ැඩ කරන්න පුලුවන්
    images


    snapseed.jpg


    මුලදි පොඩි ගයිඩ් ඒකක් දෙනවා මෙන්න මේ වගේ:yes:

    බයවෙන්නේපා ios වලටත් තියෙනවා හොදේ:yes:

    snapseed-iphone.png









    ඹය උඩින් තියෙන්නේ මම නිකන් ඉන්නකොට ඒඩිට් කරපු පොටො ටිකක් හොදයිද මන්දා:dull:

    මේතනින් DOWNLOAD කරගන්න
    https://play.google.com/store/apps/details?id=com.niksoftware.snapseed&hl=en





    snapseed.jpg


    google-plus-snapseed-1364230399.jpg


    snapseed_mini.jpg


    Snapseed-App-for-iOS-and-Android-Screenshot.jpg


    snapseed.jpg


    පොටොස් ගත්තේ මගේ xperia sp (8mp) ඒකෙන්
    ම්ම් ඹය ඇති
    හොද නම් රේප් දිලා යන්න ටයිප් කරපු ටිකටවත් :rolleyes:
    බම්ප් ඒකක් දාගෙන යන්න අනික් අයටත් බලන්න
    :cool::cool:

     
    Last edited:

    බකුනා

    Well-known member
  • Apr 24, 2012
    1,847
    192
    63
    29
    අවතැන් වෙලා ඉන්න

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    බකුනා;16996122 said:
    ඔන්න මාත් ටිකක් ගත්ත ෆෝන් එක ගත්ත වෙලාවෙ:rolleyes: තියන කැමර් එකෙන්ම තමයි

    Huawei honor 3c

    10411741_317857778380736_206434837170327910_n.jpg


    10458345_317857781714069_7364680975195134020_n.jpg


    10559662_317857695047411_6156198671670798138_n.jpg


    අද දැම්ම මේක
    http://www.ebay.com/itm/321483575732?ssPageName=STRK:MEWNX:IT&_trksid=p3984.m1497.l2649

    ඔකෙන් මොකක් හරි විප්ලවයක් කරන්න ඕන:baffled:

    අනිවාරෙන් මචන් ‍ඹය ලොකු කැමරා තියාගෙන ඹලුවෙන් ඉන්න උදවියට ඒහෙම :P
    පික්ස් ටික මරු මචන් ඹක මගේ යාලුවෙක් ගාවත් තියෙනවා කැම් ඒක ගොඩාක් හොදයි
    ලෙන්ස් අවාම පික් ටිකක් අරගෙන දාපන් අපිටත් බලන්න මාත් ගන්නව‍ා හොදයිනම්:yes:
     

    බකුනා

    Well-known member
  • Apr 24, 2012
    1,847
    192
    63
    29
    අවතැන් වෙලා ඉන්න
    අනිවාරෙන් මචන් ‍ඹය ලොකු කැමරා තියාගෙන ඹලුවෙන් ඉන්න උදවියට ඒහෙම :P
    පික්ස් ටික මරු මචන් ඹක මගේ යාලුවෙක් ගාවත් තියෙනවා කැම් ඒක ගොඩාක් හොදයි
    ලෙන්ස් අවාම පික් ටිකක් අරගෙන දාපන් අපිටත් බලන්න මාත් ගන්නව‍ා හොදයිනම්:yes:

    ela :)