එක පාරටම රේඩියෝ නතර උනොත් මට සමාවෙයන් ..... දැන් ටයිම් එකට දුවන්න හදලා තියෙන්නේ .......

Atthatama therunet na dana ganna onet naහුඟක් අය ඩබල් මිනින් දේවල් ඔයාට කියද්දී ඔයට ඒවා තෙරුනහම ඔය සාමාන්‍යයෙන් ඕක නේද කරන්නේ තේරෙන් නෑ කියල ඉන්න එක
Joke එකට කිව්වේ අය්යෝ... (ඇත්තටම තේරුනේ නැහැ කියන්න එපා කාගෙන් හරි අහන්ඩ ඒත් ඇත්තටම නැත්තන්)

යාළුවා;17001624 said:එතකොට ඉවරද? කුප්ප වැඩ![]()
ෂුවර් එකට අද ගම හාමිනේ එක්ක නයිට් ඩියුටි සෙට් වෙලා. නැත්තන් ඕකා මෙලහකටත් බුදි.

අපිට ආදරේටයෑ මූ නිදිමරන්නේෂුවර් එකට අද ගම හාමිනේ එක්ක නයිට් ඩියුටි සෙට් වෙලා. නැත්තන් ඕකා මෙලහකටත් බුදි.
![]()
![]()
හැබැයි ඒ කාලෙ හිටපු ගම හාමිනේල එක්කද කියන්න හරියට දන්නෙ නෑ 
onna 1 wenakan Time thiyenawa umbata. man check kara dan
digatama stream eka thiyaganna puluwan umbataMage request eka dunne nathnam neh![]()
