2014 August 11 - ElaKiri Radio ! - Hangout with dj gamaya

After_math

Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    art-353-ed-sheeran-300x0.jpg

    :love: no homo
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    හුඟක් අය ඩබල් මිනින් දේවල් ඔයාට කියද්දී ඔයට ඒවා තෙරුනහම ඔය සාමාන්‍යයෙන් ඕක නේද කරන්නේ තේරෙන් නෑ කියල ඉන්න එක :rofl:
    Joke එකට කිව්වේ අය්යෝ... (ඇත්තටම තේරුනේ නැහැ කියන්න එපා කාගෙන් හරි අහන්ඩ ඒත් ඇත්තටම නැත්තන් ;))
    Atthatama therunet na dana ganna onet na :P:baffled:
     

    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    යාළුවා;17001624 said:
    එතකොට ඉවරද? කුප්ප වැඩ :dull:

    අපිට ආදරේටයෑ මූ නිදිමරන්නේ :oo: ෂුවර් එකට අද ගම හාමිනේ එක්ක නයිට් ඩියුටි සෙට් වෙලා. නැත්තන් ඕකා මෙලහකටත් බුදි. :dull: :dull:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    අපිට ආදරේටයෑ මූ නිදිමරන්නේ :oo: ෂුවර් එකට අද ගම හාමිනේ එක්ක නයිට් ඩියුටි සෙට් වෙලා. නැත්තන් ඕකා මෙලහකටත් බුදි. :dull: :dull:

    නෑ ඕකා ඉස්සරත් ඔහොම නිදිවරනවා. :dull:හැබැයි ඒ කාලෙ හිටපු ගම හාමිනේල එක්කද කියන්න හරියට දන්නෙ නෑ :rofl: