ඇසළපෙරහැර !!!!!

rashmithalwatta

Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    ඔන්න ඉතින් මේ අවුරුද්දෙත් නුවර ඇසළ පෙරහැර සාර්ථක අන්දමින් ඉවරඋනා .... අහම්බෙන් වගේ දවල් පෙරහැර බලන්න අවස්ථාවක් ලැබුන .... :yes::yes: PICS ටිකක් ගත්ත දාන්න හිතුන ..;) දවල් පෙරහැර කෙට්යි හැබැයි ලස්සනයි ...... :yes::yes::yes:


    ඉස්සෙල්ලම කස ගහන අය .... පොඩි චැට් එකක් දාගෙන එහෙමත් යනවා ...

    2a5xdtv.jpg


    2v309yr.jpg


    ඊළගට කොඩි අරගෙන යන සැට් එක (මේ අය හිරෙන් නිදහස් වෙන්න ඉන්න අයලු ;);))

    nq5xti.jpg


    fla3dd.jpg


    2nrq5gh.jpg


    1fhbuw.jpg
     
    Last edited:

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    අර අන්තිමට එන්නේ පඩුරු එකතු කරන්නද බන් ? මම අහල තියෙනවා දේවාල 4 රත්තරන් බඩු ටිකලු ඔහොම දාන් යන්නේ ,,, TFS (රෙප් 2+)
     

    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    ඔන්න පෙර මුනේ රාළත් එක්ක අලි එනවා ..... බෙර පද වලට පොඩි ඩාන්ස් එකක් එහෙම දාගෙන එන්නේ ෆට්ට ..:P:P

    24m7qd0.jpg


    x1zzlz.jpg


    2hxv9tj.jpg


    2h2kz0k.jpg
     
    Last edited:

    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    මාර කට්ටක් කන්නේ පෙරහැර බලන්න ..... තෙමීගෙන ... කොදු කැඩෙනකන් පොඩිඑවුන් උස්සගෙන ... බඩගින්නේ ... බලන්න ඕන කන කට්ට .... :shocked::shocked::shocked:


    w8s382.jpg


    2akmp08.jpg
     

    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    ඔන්න ඉතින් මාලිගාවේ පෙරහැර ඉවරයි ... දැන් එන්නේ සතර මහා දේවාල වල කස්ටිය .... මුලින්ම එන්නේ නාථ දේවාලය ..... :yes::yes:


    34pcdhe.jpg


    30rxkjp.jpg


    fwp2rs.jpg


    30lmhcm.jpg


    2ppecls.jpg


    124zodv.jpg


    21etiqd.jpg