Which country is better for live?

Money Talks

Member
Jun 28, 2014
108
15
0
මට චාන්ස් එකක් ඇවිත් තියනව රට යන්න. මේ රටවල් වලින් එකකට යන්න පුළුවන්.

Germany, Norway, Denmark, Finland

ඔයාල හිතන විදිහට මේ රටවල් වලින් ජීවත් වෙන්න හොඳම රට මොකක්ද? කාලයක් රස්සාව කරල අපහු එන්න නෙමේ pr අරගෙන දිගටම ජීවත් වෙන්න තමා අදහස.

බම්ප් එකකින් හරි සහයෝගයක් දීල යන්න..
 
MeGusta

Banned
Sep 11, 2012
10,585
512
0
Denmark-happiest place on earth..boring lu ne..norway nan mage adurana family ekak innawa..climate eka tamai awul but denmark walata wada interesting..but very introverted people,no party or anything at all.
 
Last edited:

Money Talks

Member
Jun 28, 2014
108
15
0
Denmark-happiest place on earth..boring lu ne..norway nan mage adurana family ekak innawa..climate eka tamai awul but denmark walata wada interesting..

ලිවින්ග් කෝස්ට් කොහොමද මචං norway වල? climate අවුල් කියන්නෙ වින්ටර් එකද? :confused:
 
MeGusta

Banned
Sep 11, 2012
10,585
512
0
ලිවින්ග් කෝස්ට් කොහොමද මචං norway වල? climate අවුල් කියන්නෙ වින්ටර් එකද? :confused:
man gihilla ne mchn ape friendly family ekak innawa...norway kiyanne loke cost of living expensive ma ratak,ehe ayata nan ganak ne,but facilities nan maximum..but eka widiyaka minissu fun ganna asa ne,godak laid back wage..but hari hodai..
 
r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    රටවල් 4 ම හොදයි බන් මම නම් හිතන්නේ නොර්වේ වෙන්න ඇති හොදම නේ . ටැක්ස් නම් ටිකක් වැඩි ලු හැබැයි Retire උනා‍ට පස්සේ ලැබෙන benefit වැඩි .
     
    Money Talks

    Member
    Jun 28, 2014
    108
    15
    0
    man gihilla ne mchn ape friendly family ekak innawa...norway kiyanne loke cost of living expensive ma ratak,ehe ayata nan ganak ne,but facilities nan maximum..but eka widiyaka minissu fun ganna asa ne,godak laid back wage..but hari hodai..

    මම යන්නෙ family ඒකත් එක්ක, ඉතින් living කොස්ට් ටිකක් අඩු රටක්නම් ශේප්. හැබැයි ඉතින් ජොබ් එක තියන නිසා ලොකුම අවුලකුත් නැහැ. :yes:
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    මම යන්නෙ family ඒකත් එක්ක, ඉතින් living කොස්ට් ටිකක් අඩු රටක්නම් ශේප්. හැබැයි ඉතින් ජොබ් එක තියන නිසා ලොකුම අවුලකුත් නැහැ. :yes:

    norway shape wei mchn..denmark giyoth language eka igena ganna wenawa..nattan ehe wedak karaganna be..
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    danna bn hariyatama
    norway hoda ati...
    denmark wala nam language igana ganna wenawa, norway walat ehe language eka igana ganna one ati bn.
     
    ranjana disasekara

    Well-known member
  • booring unata den hondai ban!!
    Germany hondai eet amarui ban jeewat wenna
    denmark wala ida tiyenawa..
    fun nam natttemat naa..
    ummba chef kenek nisa umba den palayan they pay in god scales
    and ban club yanna nemei ne rata yanne..
    and hamba karana eken tax gewalat wedak na..
    hondata hoyala mehe invest karapan estate ekakata wage
    then open a hotel
    (easy plan)
     
    Money Talks

    Member
    Jun 28, 2014
    108
    15
    0
    booring unata den hondai ban!!
    Germany hondai eet amarui ban jeewat wenna
    denmark wala ida tiyenawa..
    fun nam natttemat naa..
    ummba chef kenek nisa umba den palayan they pay in god scales
    and ban club yanna nemei ne rata yanne..
    and hamba karana eken tax gewalat wedak na..
    hondata hoyala mehe invest karapan estate ekakata wage
    then open a hotel
    (easy plan)

    ow mchn mama denmark yanna inne tawa masa 3 kin.