ඊශ්‍රායලය සැඟවුණු න්‍යාය පත්‍රය.

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ඊශ්‍රායලය සැඟවුණු න්‍යාය පත්‍රය.

    oilgas-lebanon-israel-400x4-781fd.jpg

    කවුරුත් දන්නවා දැන් ඊශ්‍රායලය ගාසා වලට කෙරෙන පහරදීම් ගැන. සමහරු එකට උද පැන පැන සතුටු වෙනවා, තවත් අය ඉශ්‍රයලට සාප කරනවා.
    කොහොම උනත් ඔය පහරදීම් වලට මුල් වෙන්නේ ඔය කවුරුත් නොදන්නා කාරණයක් කියල තමයි සමහර සැඟවුණු මුලාශ්‍ර වල තියෙන්නේ. නිකම්ම නෙමෙයි ඇමරිකාවේ සහයෝගයත් එක්ක.

    මොනවද ඉතින ඊශ්‍රායලය ගාසා වලට ගහල බලාපොරොත්තු වෙන්නේ. බලාපොරොත්තුව සුළුපටු නැහැ. මධ්‍යධරනී මුහුදේ ගාසා තීරයට අයත් මුහුදේ තමයි මේ බලාපොරොත්තුව තියෙන්නේ. ඒ තමයි ඒ ප්‍රදේශයේ විශාලතම ස්වභාවික වායු නිධිය. වර්ග කිලෝමීටර් 83,000 ක් පුරා පැතිරෙන මේ ලොකුම ස්වභාවික වායු නිධිය තියෙන්නේ ලෑවැන්ට් ද්‍රෝණිය (Levant Basin) ආශ්‍රිතව. ඒ විතරක් නෙමෙයි තවම ගණනය නොකළ විශාල තෙල් සංචිත ප්‍රමාණයකුත් ගාසා ආසන්න මුහුදේ තියෙනවා.
    oil-in-gaza.jpg

    ඉතින් ඔය තෙල් සම්පත කොල්ලකන්න උපන් හපන් ඇමරිකාවත් එක්ක එකතුවෙලා ඊශ්‍රායලය ඔය පහර දෙන්නේ නිකම්ම නෙමෙයි. ඒ ප්‍රදේශයේ තියන විශාලතම ස්වභාවික වායු සහ තෙල් සංචිත ලබා ගන්න තියන බාධාවන් ඉවත් කරන්න.
    correct-borders.jpg

    ගාසාවට අයත් මුහුදේ පමණක් ගෑස් ඝන අඩි ට්‍රිලියන 1.4ක් ඇති බව පැවසෙනවා. මේවා හොයාගත්තේ 2008 ඊශ්‍රායලය කරපු පහරදීමට මාස කීපයකට කලින්. කොහොමද වැඩේ...

    edit

    1999 වසරේදී යසර් අර්පත් පාලනයේදී පලස්තීන අධිකාරිය බීජී සමාගමට සහ ග්‍රීසියේ කොන්සොලිඩේටඩ් කන්ට්‍රක්ටර්ස් සමාගමට තෙල් ගවේෂණය කිරීමේ අයිතිය වසර 25 කට පවරා දෙනු ලැබීය. තෙල් නල මාර්ගය තැනීමද එම ගිවිසුමට අයත් විය. බීජී සමගම විසින් ගාසා මැරීන් 1 සහ ගාසා මැරීන් 2 යනුවෙන් ලිං දෙකක් කණිනු ලැබීය.යසර් අර්පත් අභිරහස් ලෙස මිය යාමෙන් පසු පලස්තීන අධිකාරිය බිඳ වැටින.
     
    Last edited:
    Aug 18, 2011
    6,147
    788
    0
    :rofl::rofl::rofl: තම්බින්ට මොන තෙල් ද?? රොටියක් කාලා, ගෑනිට ඇරලා ඔටුවෙක් පිට යන්න කියපන්. :rofl::rofl::rofl: ලෝකෙට වැඩක් කරන එවුන් තෙල් ටික ගත්තම මොකද :D:D:D
     
    • Like
    Reactions: siripaala

    banjamin_button

    Well-known member
  • Dec 21, 2011
    998
    102
    63
    බින්දු;17015817 said:
    :rofl::rofl::rofl: තම්බින්ට මොන තෙල් ද?? රොටියක් කාලා, ගෑනිට ඇරලා ඔටුවෙක් පිට යන්න කියපන්. :rofl::rofl::rofl: ලෝකෙට වැඩක් කරන එවුන් තෙල් ටික ගත්තම මොකද :D:D:D

    උඹ ස්ටෑන්ඩ් විත් ඉශ්‍රෙල් එක දාගන්නේ නැද්ද :(
     
    • Like
    Reactions: 541100

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    බින්දු;17015817 said:
    :rofl::rofl::rofl: තම්බින්ට මොන තෙල් ද?? රොටියක් කාලා, ගෑනිට ඇරලා ඔටුවෙක් පිට යන්න කියපන්. :rofl::rofl::rofl: ලෝකෙට වැඩක් කරන එවුන් තෙල් ටික ගත්තම මොකද :D:D:D
    ගොඩක් තෙල් තියෙන්නේ තම්බි ගාව තමයි. අපි ගන්නෙත් තම්බින්ගේ තෙල්..

    The U.S. is overtaking Russia and Saudi Arabia to become the world's biggest oil producer, as it taps rock and shale layers in North Dakota and Texas with the use of horizontal drilling and hydraulic fracturing, according to a International Energy Agency report.
     
    banjamin_button

    Well-known member
  • Dec 21, 2011
    998
    102
    63
    බින්දු;17015857 said:
    මේ ප්‍රොෆයිල් පික් එක මගේ ෆේවරිට් :love::love:

    අපරාදේ අන්න ඕක දාගත්ත එවුන්ට පෝලිමට එන්න කියල ඉශ්‍රෙල් කාරයෝ රුපියල, රුපියල දෙනවලු..:love:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    ගොඩක් තෙල් තියෙන්නේ තම්බි ගාව තමයි. අපි ගන්නෙත් තම්බින්ගේ තෙල්..

    The U.S. is overtaking Russia and Saudi Arabia to become the world's biggest oil producer, as it taps rock and shale layers in North Dakota and Texas with the use of horizontal drilling and hydraulic fracturing, according to a International Energy Agency report.

    :rolleyes::rolleyes: හරි බන්. උන්ට ඕවා මොනවා කරන්නද :baffled::baffled: තෙල් සල්ලිවලින් ගෑනු 4ක් අරන්, උන්ට ඇර ඇර, බඩු ගගහා දවසට 5 පාරක් අල්ල හු@@බාර් කිය කිය රොටි කකා ඉඳීවි. අපරාදේ නාස්තියක්.
    ඊශ්‍රාල් කාරයෝ අඩුම ගානේ ඔය සල්ලිවලින් ටිකක් හරි වියදම් කරලා වැඩකට ඇති එක දෙයක් වත් කොරාවි (උදා- තම්බින්ට නෙලන එකම මදෑ :P ) :rolleyes::rolleyes:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    අපරාදේ අන්න ඕක දාගත්ත එවුන්ට පෝලිමට එන්න කියල ඉශ්‍රෙල් කාරයෝ රුපියල, රුපියල දෙනවලු..:love:

    :D:D වැරදි නිව්ස් එකක්.පේජ් ඇඩ්මින්ට මාසෙට ලක්ශයයි. ලයික් කරපු එවුන්ට 10 000 ගානේ, ප්‍රොෆ් පික් එක මාසයක් තිබ්බොත් තව 5000 :rofl::rofl: හරියට හොයලා බලපන් ;);)
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    අපරාදේ අන්න ඕක දාගත්ත එවුන්ට පෝලිමට එන්න කියල ඉශ්‍රෙල් කාරයෝ රුපියල, රුපියල දෙනවලු..:love:

    බින්දු;17015922 said:

    :D:D වැරදි නිව්ස් එකක්.පේජ් ඇඩ්මින්ට මාසෙට ලක්ශයයි. ලයික් කරපු එවුන්ට 10 000 ගානේ, ප්‍රොෆ් පික් එක මාසයක් තිබ්බොත් තව 5000 :rofl::rofl: හරියට හොයලා බලපන් ;);)

    උඹල දෙන්න මොකටද බන් ඕකට ඇරගන්නේ?:confused::confused:
     
    banjamin_button

    Well-known member
  • Dec 21, 2011
    998
    102
    63
    ගොඩක් තෙල් තියෙන්නේ තම්බි ගාව තමයි. අපි ගන්නෙත් තම්බින්ගේ තෙල්..

    The U.S. is overtaking Russia and Saudi Arabia to become the world's biggest oil producer, as it taps rock and shale layers in North Dakota and Texas with the use of horizontal drilling and hydraulic fracturing, according to a International Energy Agency report.

    මේපාර ඉශ්‍රෙල් කාරයන්ට වැඩේ කොරගන්න බැරි උනා, උන් guess කරාට වැඩිය palastine resistance militarily ගොඩක් ඉස්සරහ, අනික මේ Natural Gas තියෙන්නේ හරියටම gaza මුහුදු ඇතුලේ..දැන් ගොඩක් රටවල් බලාගෙන ඉන්නේ palestine වලට සප් එක දෙන්න..එකයි Hamas බය නැතුව rocket ගහන්නේ..ඉශ්‍රෙල් උන්ට ඇමෙරිකාවේ සප් එකත් හිතුවට වැඩිය ගොඩක් අඩු උනා..ඒ හින්ද තමා උන් දිගට හරහට school, hospitals බෝම්බ කරලා පුළුවන් තරම් අහිංසක මිනිස්සු, ළමයි මැරුවේ..ඔය Human Sheild කතාව බොරු කියල major media වලම කියන්න අරං.. දැන් UN war crime case එකකුත් අදිනවා..උන් දැන් ඉන්නේ පිස්සු හැදුනු බල්ලෝ වගේ..තව මරයි..එත් වැඩක් වෙන්නේ නැ..අන්තිමට ලොකු පරිප්පුවක් සෙට් වෙනවා උන්ට..:yes:
     
    banjamin_button

    Well-known member
  • Dec 21, 2011
    998
    102
    63
    බින්දු;17015922 said:

    :D:D වැරදි නිව්ස් එකක්.පේජ් ඇඩ්මින්ට මාසෙට ලක්ශයයි. ලයික් කරපු එවුන්ට 10 000 ගානේ, ප්‍රොෆ් පික් එක මාසයක් තිබ්බොත් තව 5000 :rofl::rofl: හරියට හොයලා බලපන් ;);)

    එහෙනං කමක් නැ ඉතින්, මට ආරංචි උනේ රුපියල් බිම දානවා නැමිලා අහුලා ගන්න ඕන කියල..උඹ like කියක් කරද? :dull:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මම නම් මේකේ වැරැද්දක් දකින්නේ නැ.. ඊශ්‍රායෙලය ගහන නිසාවත් ඇමෙරිකාව නිසාවත් නෙමෙයි.උබලා ඔක්කොමලා කතා කරනවනේ රට ගැන හිතන්න කියලා. රටේ අනාගතය ගැන හිතන්න කිඅලා.. තමන්ගේ වර්ගයාගේ සුබ සාදනය ගැන හිතන්න කියලා. දැන් ඔය ටිකම ඇමෙරිකන් මිනිහෙක් විදියට හිතුවොත්, මේ ඇමෙරිකාව කරන්නේ තමන්ගේ වර්ගයා වෙනුවෙන්, තමන්ගේ මිනිස්සු වෙනුවෙන්, තමන්ගේ නූපන් දරුවන් වෙනුවෙන්, හොද ඇමෙරිකාවක් හැදීම නෙමෙයිද? ලේ හලලා මිනී මරලා අත්පත් කරගන්න යන්නේ තෙල් ගැස් වලින් අනාගත ඇමෙරිකාවේ උරුමය නෙමෙයිද? ඇත්ත හිතුවොත් මේක තමයි සර්වයිවල් කියන්නේ. අපිටත් ඇමෙරිකාවට වගේ යුද බලයක් තිබුනානම් අපි කරන්නෙත් මේක.
     
    Aug 18, 2011
    6,147
    788
    0
    එහෙනං කමක් නැ ඉතින්, මට ආරංචි උනේ රුපියල් බිම දානවා නැමිලා අහුලා ගන්න ඕන කියල..උඹ like කියක් කරද? :dull:

    :eek::eek: නැමිලා අහුලන්න තියෙන්නේ පල්ලියෙදී වල්ලට ලයික් කරනකොට. එතකොට තමයි ලෙබ්බෙ ඇවිත් සරම උස්සලා පු@@ට රුපියල ගානේ දාන්නේ :eek::eek: ඒ විදියට නෙවෙයි බන් මේවා වෙන්නේ. ;);)
     
    Aug 18, 2011
    6,147
    788
    0
    මම නම් මේකේ වැරැද්දක් දකින්නේ නැ.. ඊශ්‍රායෙලය ගහන නිසාවත් ඇමෙරිකාව නිසාවත් නෙමෙයි.උබලා ඔක්කොමලා කතා කරනවනේ රට ගැන හිතන්න කියලා. රටේ අනාගතය ගැන හිතන්න කිඅලා.. තමන්ගේ වර්ගයාගේ සුබ සාදනය ගැන හිතන්න කියලා. දැන් ඔය ටිකම ඇමෙරිකන් මිනිහෙක් විදියට හිතුවොත්, මේ ඇමෙරිකාව කරන්නේ තමන්ගේ වර්ගයා වෙනුවෙන්, තමන්ගේ මිනිස්සු වෙනුවෙන්, තමන්ගේ නූපන් දරුවන් වෙනුවෙන්, හොද ඇමෙරිකාවක් හැදීම නෙමෙයිද? ලේ හලලා මිනී මරලා අත්පත් කරගන්න යන්නේ තෙල් ගැස් වලින් අනාගත ඇමෙරිකාවේ උරුමය නෙමෙයිද? ඇත්ත හිතුවොත් මේක තමයි සර්වයිවල් කියන්නේ. අපිටත් ඇමෙරිකාවට වගේ යුද බලයක් තිබුනානම් අපි කරන්නෙත් මේක.

    :yes::yes:
    11.gif
    11.gif
    බාගෙට වගේ එකඟ වෙමි. ඇමෙරිකන් උරුමයට වඩා, බිස්නස්කාරයොන්ගේ උරුමය ගැන හිතන්නේ. ඒක ඉතින් කොහෙත් වෙන දෙයක් නේ. :sorry::sorry: