2015 ඇට බෝල ගැහිල්ල නුවර පැවැත්විය යුතු කාරනා .....
1. ඕක 2014 සහ ඊට පෙර පවත් වුයේ කොළඹය
2. ඕන මගුලක් උබලා කරන්නේ කොළඹය , නමුත් ලංකාවේ ලොකුම ෆ්රෙන්ඩ්ස් ෆෝරම් එක , කොළඹටම ගැති නොවිය යුතුය
3. ඒ වගේම කොළඹ බෝල ගැහිල්ල කුජීතය , ෆන් එකට වැඩිය තම්බෙනවාය
4. හුලන් පොදක් වැදිලා , ගතට සනීපෙන් , කුල් එකේ නුවර මැච් එකක් ගැසිය හැකිය
බෝල පිට්ටනි, ඔරගනයිසින් පාර මට සහ , මෙහෙ අහල පහල එලකිරියෝන්ට බලාගත හැක
5. ඉන්න තැන් ඕනා නම් ඒවාද අඩුම මුදලට සෙට් කර දිය හැකිය ටුවරිස්ට් බෝර්ඩ් අප්රුඩ් හෝටලයක
6. නුවර ඇවිල්ලා ,දවසක් ඉදලා , බලන්න තියෙන තැන බලලා යන්න වරෙල්ලා

කොහොමහරි ගිය පාර වගෙ හරි වරෙන්Dine anuwa thama enawada nadda kiyala kiyanna wenne ban...
Saturday full day Class. Sunday th busy line ekak thiyenne. poyak wage set unoth boho durata puluwan wei..![]()

තරහ ගත්තේ කවුද අෆ්ෆා.....
නෑ.............. ඇත්තද???? නියමයි නෙහ්
මොන පිස්සුද? මන් දැකලා නැහැ...මේ ඉන්න කුකුලෝ කරන්නේ උදේ නිදන්න දෙන්නේ නැතුව කෑගහන ඒක විතරයි.....ක්රිකට් ගහනවා දැකල නැහැ
ආපහු කුකුල් කෙස් එකක්.....![]()

මූ නැතුව අපි කොහොමද පාර හොයා ගන්නෙ![]()
අපේ කුකුල් ටිම් එකෙ සාමජිකයෙක් වන ත්රිවිල් පාලට මේ සැරෙ එන්න වෙන්නේ නැති වේයි නේ![]()