එළකිරි ක්‍රිකට් තරගාවලිය 2015 පැවත්විය යුත්&a

එළකිරි ක්‍රිකට්

  • Total voters
    141
  • Poll closed .
Status
Not open for further replies.

Nebuchadnezzer

Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    කොහෙ තිබ්බත් නයිට් ක්ලබ් කුකුලෝස් තමයි කප් එක උස්සන්නෙ :cool::cool:

    picture.php
    picture.php
    picture.php

    picture.php

    :rofl::lol::P
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    2015 ඇට බෝල ගැහිල්ල නුවර පැවැත්විය යුතු කාරනා .....

    1. ඕක 2014 සහ ඊට පෙර පවත් වුයේ කොළඹය
    2. ඕන මගුලක් උබලා කරන්නේ කොළඹය , නමුත් ලංකාවේ ලොකුම ෆ්‍රෙන්ඩ්ස් ෆෝරම් එක , කොළඹටම ගැති නොවිය යුතුය
    3. ඒ වගේම කොළඹ බෝල ගැහිල්ල කුජීතය , ෆන් එකට වැඩිය තම්බෙනවාය
    4. හුලන් පොදක් වැදිලා , ගතට සනීපෙන් , කුල් එකේ නුවර මැච් එකක් ගැසිය හැකිය

    බෝල පිට්ටනි, ඔරගනයිසින් පාර මට සහ , මෙහෙ අහල පහල එලකිරියෝන්ට බලාගත හැක
    5. ඉන්න තැන් ඕනා නම් ඒවාද අඩුම මුදලට සෙට් කර දිය හැකිය ටුවරිස්ට් බෝර්ඩ් අප්රුඩ් හෝටලයක
    6. නුවර ඇවිල්ලා ,දවසක් ඉදලා , බලන්න තියෙන තැන බලලා යන්න වරෙල්ලා
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    නෙඹු මේ පාර ටීම් එකට වරො :P
    Dine anuwa thama enawada nadda kiyala kiyanna wenne ban... :sorry:
    Saturday full day Class. Sunday th busy line ekak thiyenne. poyak wage set unoth boho durata puluwan wei.. :D
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    2015 ඇට බෝල ගැහිල්ල නුවර පැවැත්විය යුතු කාරනා .....

    1. ඕක 2014 සහ ඊට පෙර පවත් වුයේ කොළඹය
    2. ඕන මගුලක් උබලා කරන්නේ කොළඹය , නමුත් ලංකාවේ ලොකුම ෆ්‍රෙන්ඩ්ස් ෆෝරම් එක , කොළඹටම ගැති නොවිය යුතුය
    3. ඒ වගේම කොළඹ බෝල ගැහිල්ල කුජීතය , ෆන් එකට වැඩිය තම්බෙනවාය
    4. හුලන් පොදක් වැදිලා , ගතට සනීපෙන් , කුල් එකේ නුවර මැච් එකක් ගැසිය හැකිය

    බෝල පිට්ටනි, ඔරගනයිසින් පාර මට සහ , මෙහෙ අහල පහල එලකිරියෝන්ට බලාගත හැක
    5. ඉන්න තැන් ඕනා නම් ඒවාද අඩුම මුදලට සෙට් කර දිය හැකිය ටුවරිස්ට් බෝර්ඩ් අප්රුඩ් හෝටලයක
    6. නුවර ඇවිල්ලා ,දවසක් ඉදලා , බලන්න තියෙන තැන බලලා යන්න වරෙල්ලා
    Ihatha rathu patin sandahan karanawalata mamada ekagaya... ammapa ow. :yes:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    :P tharaha ganda ona nehene, laga patha town eka genane kiwwe...

    තරහ ගත්තේ කවුද අෆ්ෆා.....:dull::dull:
    බර ගානක් ගැහුවලු,ඉබ්බා මහත්තය බෝල 3-4ක් නැති කරා...:dull:

    නෑ.............. ඇත්තද???? නියමයි නෙහ්:rofl::rofl:

    කලින් ක්ලබ් කුකුළො ක්‍රිකට් ගහනව දැකල නැද්ද :dull:

    මොන පිස්සුද? මන් දැකලා නැහැ...මේ ඉන්න කුකුලෝ කරන්නේ උදේ නිදන්න දෙන්නේ නැතුව කෑගහන ඒක විතරයි.....:sorry: ක්‍රිකට් ගහනවා දැකල නැහැ:lol::lol:

    කොහෙ තිබ්බත් නයිට් ක්ලබ් කුකුලෝස් තමයි කප් එක උස්සන්නෙ :cool::cool:

    picture.php
    picture.php
    picture.php

    picture.php

    ආපහු කුකුල් කෙස් එකක්.....:rolleyes::rolleyes:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    picture.php

    අපේ කුකුල් ටිම් එකෙ සාමජිකයෙක් වන ත්‍රිවිල් පාලට මේ සැරෙ එන්න වෙන්නේ නැති වේයි නේ :dull::dull:
     
    Status
    Not open for further replies.