76,000ක් පෝස්ට් දාලා බොලව්..... එක *ට්ටෙක් සුභ පැතුවේ නෑ....![]()
ඕයෙ අන්කල්
76,000ක් පෝස්ට් දාලා බොලව්..... එක *ට්ටෙක් සුභ පැතුවේ නෑ....![]()
සෝමතිලක ජයමහගේ මම කැමතිම සින්දුවක් යනෝ...
බීපු පාටි වලදි අපේ බැච් එකේ උන් අහන්න කැමතිම සින්දුවක් යනෝ.....
මෙන්න මමත් රේඩියෝ අහන්න එනෝ........![]()

සෝමතිලක ජයමහගේ මම කැමතිම සින්දුවක් යනෝ...
බීපු පාටි වලදි අපේ බැච් එකේ උන් අහන්න කැමතිම සින්දුවක් යනෝ.....
මෙන්න මමත් රේඩියෝ අහන්න එනෝ........![]()
පට්ටා පට්ටාමාත් ආව පලවෙනි පාරට තමයි එළකිරි radio අහන්නේ
මාම යන්නෙ කොහෙදසුද්ද සිංහලෙන් වචන ටිකක් අහන්න තියෙන්නේ මේක විතරයි. මාම ගියාට පස්සේ ඒකත් නෑ![]()
අන්න උඹලගෙ ලොක්කා අහරෙට අරව අච්චරක් දීලා.....![]()
රෙද්ද තමා.... ඔය මැදමුලනේ රෙජිමෙට අපි දෙයි ජන්දේ...... 