2014 Aug 15 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
බන්දුල නානායක්කාරවස්ම්ගේ ගෙදරට එහා පැත්තෙ හිටිය ගෑණු ළමයෙක්
පොඩි කාලෙ දෙන්න එක්ක එකට සෙල්ලම් කලේ
පසු කාලෙකදි ඇය මග තොටදී දැක්කහම ඈ ගැන ඇතිඋන හැගීමක් තමයි මට මතකවිදියට ඔය ලියල තියෙන්නේ:sorry::sorry::sorry: හරිද නොදනී ;);)

කිබුලා අයියේ ඇත්තද මේක????:dull:
 
anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    clapping-bravo-smiley-emoticon.gif
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    බන්දුල නානායක්කාරවස්ම්ගේ ගෙදරට එහා පැත්තෙ හිටිය ගෑණු ළමයෙක්
    පොඩි කාලෙ දෙන්න එක්ක එකට සෙල්ලම් කලේ
    පසු කාලෙකදි ඇය මග තොටදී දැක්කහම ඈ ගැන ඇතිඋන හැගීමක් තමයි මට මතකවිදියට ඔය ලියල තියෙන්නේ:sorry::sorry::sorry: හරිද නොදනී ;);)

    එහෙමද මචෝ එළකිරි ;);) ඒ වගේ අත්දැකිමක් නිසා වෙන්න ඇති මේ වගේ හෘදයාංගම වචන ටිකක් ලියවෙන්න ඇත්තේ
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මේ වසර අවසානයේ කිඹුල් අය්යාට ධූම භාවිතය නැවැත්විමට හැකියාව ලැබේවායි පතමි!