බන්දුල නානායක්කාරවස්ම්ගේ ගෙදරට එහා පැත්තෙ හිටිය ගෑණු ළමයෙක්
පොඩි කාලෙ දෙන්න එක්ක එකට සෙල්ලම් කලේ
පසු කාලෙකදි ඇය මග තොටදී දැක්කහම ඈ ගැන ඇතිඋන හැගීමක් තමයි මට මතකවිදියට ඔය ලියල තියෙන්නේහරිද නොදනී
![]()
කිබුලා අයියේ ඇත්තද මේක????

බන්දුල නානායක්කාරවස්ම්ගේ ගෙදරට එහා පැත්තෙ හිටිය ගෑණු ළමයෙක්
පොඩි කාලෙ දෙන්න එක්ක එකට සෙල්ලම් කලේ
පසු කාලෙකදි ඇය මග තොටදී දැක්කහම ඈ ගැන ඇතිඋන හැගීමක් තමයි මට මතකවිදියට ඔය ලියල තියෙන්නේහරිද නොදනී
![]()

දවසක් අයියා කියලා තිබුනා. කොහෙද මන්ද මට මතක නැහැ..........![]()
අපේ අක්කත් ඇවිහ්![]()
සිරාවට! මන් හිතලා කිවුවෙ! he heee![]()
බන්දුල නානායක්කාරවස්ම්ගේ ගෙදරට එහා පැත්තෙ හිටිය ගෑණු ළමයෙක්
පොඩි කාලෙ දෙන්න එක්ක එකට සෙල්ලම් කලේ
පසු කාලෙකදි ඇය මග තොටදී දැක්කහම ඈ ගැන ඇතිඋන හැගීමක් තමයි මට මතකවිදියට ඔය ලියල තියෙන්නේහරිද නොදනී
![]()

ඒ වගේ අත්දැකිමක් නිසා වෙන්න ඇති මේ වගේ හෘදයාංගම වචන ටිකක් ලියවෙන්න ඇත්තේ