2014 Aug 15 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

machan :D

Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    පලවෙනි පාරට අහපු රේඩියෝ වැඩසටහන ඉතා ආශාවෙන් ශ්‍රවනය කල අතර ඉදිරියටද ඇසීමට බලාපොරොත්තු වෙමි . කිබුලට සහ අනිත් යටත් gn කිව්වා එහෙනම්
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    බලපං ඉතින්, රේඩියෝ නම් ගොබ්බ ගුබ්බෑයම් අස්සෙ රිංගල පුරුද්දක් නැති උනත් ... කිඹුලාගෙ විල්තෙර පලවෙනි පාරට අහන්න කියලමයි හිටියෙ .. කරුමෙක මහත, දැන්නෙ දැක්කෙ ත්‍රෙඩ් එක ... ආයිත් කවද්ද බන් කරන්නෙ .. ? :dull::dull:
    29/08/2014
    ශ්‍රාවක රසික සත්ජනයින් ගෙන් කෙනෙක් සමග............:cool::cool:
     
    • Like
    Reactions: IveyStyle

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    බලපං ඉතින්, රේඩියෝ නම් ගොබ්බ ගුබ්බෑයම් අස්සෙ රිංගල පුරුද්දක් නැති උනත් ... කිඹුලාගෙ විල්තෙර පලවෙනි පාරට අහන්න කියලමයි හිටියෙ .. කරුමෙක මහත, දැන්නෙ දැක්කෙ ත්‍රෙඩ් එක ... ආයිත් කවද්ද බන් කරන්නෙ .. ? :dull::dull:

    මේ මාසේ 29 තියෙන්නේ සති දෙකකට සැරයක්
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,066
    3,511
    113
    Inside Your Laptop ;)
    සුපිරි රේඩියෝ වැඩසටහන...... :D ස්තූති කිඹුල් මාමේ.... අද දුන්න ගීත කිහිපෙකටම, අවුට් ගියා හොදටම...... :dull: :(
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,544
    5,665
    113
    29/08/2014
    ශ්‍රාවක රසික සත්ජනයින් ගෙන් කෙනෙක් සමග............:cool::cool:

    ෆෝන් එකේ රිමයින්ඩර් එකක් දාල තියන්න ඕනෙ 29 සෙට් වෙන්න ... :yes::yes:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේ වසර අවසන දී මා සසල හද විල් තෙරින් සමුගත් පසුව 2012/8/31 දින සිට ඉදිරිපත් කල සියළුම සසල හද විල් තෙර මව් ගොණු එළකිරියේ අද්මිනිස්ත්‍රාසිකාර ජීටී සොයුරා වෙත භාර දෙනු ලබන අතර, එයින් විශේෂිත වූ වැඩසටහන් (අමරදේව අභිස්තව වැඩසටහන වූ අමරසර, මහගම සේකර අනුස්මරණ වැඩසටහන වූ මහගම සේකර-ජීවිතයට මග කිවූ නිවී ගිය පහන් පැළ ආදී සුවිශේසී වැඩසටහන්) එළකිරි ශ්‍රාවකයන් හට බාගත හැකි ආකාරයට සකසා දෙනු ලබනු ඇත.

    පොදු වැඩසටහන් ලෙස ඉදිරිපත් කරනු ලැබූ වැඩසටහන් එළකිරි ස්වං ප්‍රෙල්ඛකය මගින් ඔබට නිතොරව ම රසවිදිය හැකි වනු ඇත.
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    original-30e77b9ed2577bd04a96f7d0c8a50f60.jpg
    :angry::angry:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    එහෙනම් කස්ටියටම කිව්වා... මම එහෙනම් කැපුනා...

    කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... නියමටෙම ෂෝ එක කෙරුව .... අයෙ දවසක සෙට් වෙමුකෝ....


    00020537.gif


    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ

    00020770.gif


    00020537.gif
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    දැන් දන්නෙ රේඩියෝ තිබිල කියල.

    හැමෝටම කියන මට කියන්න එකෙක් හිටියෙ නෑනෙ අම්මප.

    ජය වේවා~!