29/08/2014බලපං ඉතින්, රේඩියෝ නම් ගොබ්බ ගුබ්බෑයම් අස්සෙ රිංගල පුරුද්දක් නැති උනත් ... කිඹුලාගෙ විල්තෙර පලවෙනි පාරට අහන්න කියලමයි හිටියෙ .. කරුමෙක මහත, දැන්නෙ දැක්කෙ ත්‍රෙඩ් එක ... ආයිත් කවද්ද බන් කරන්නෙ .. ?


බලපං ඉතින්, රේඩියෝ නම් ගොබ්බ ගුබ්බෑයම් අස්සෙ රිංගල පුරුද්දක් නැති උනත් ... කිඹුලාගෙ විල්තෙර පලවෙනි පාරට අහන්න කියලමයි හිටියෙ .. කරුමෙක මහත, දැන්නෙ දැක්කෙ ත්‍රෙඩ් එක ... ආයිත් කවද්ද බන් කරන්නෙ .. ?
ස්තූති කිඹුල් මාමේ.... අද දුන්න ගීත කිහිපෙකටම, අවුට් ගියා හොදටම......

29/08/2014
ශ්‍රාවක රසික සත්ජනයින් ගෙන් කෙනෙක් සමග............![]()


දැන් කොහොමත් නෑ බං ප්රෝග්රෑම් එක ඉවරයි!!!!!ehenne nae ban![]()



දැන් කොහොමත් නෑ බං ප්රෝග්රෑම් එක ඉවරයි!!!!!![]()





meke sound card ekak nae
ithin eheida mata 