

දැනුත් මේ ගිහිං ගුඩුස් යවල ආවෙ කොල්ලගෙනැත්නං කොන්ඩ පොලිස් මගේ ගුඩුස් යවනව
![]()


mona karannada ithin...api mahansi wela wela weda karana minissuඒකට කලින් වර අර පත ට්රක් එකත් ඇන්න............![]()

ලොවෙත් නෑ කියන්නෙ...කවුද බං ෂයිනි
![]()
12සුපුරුදු පරිදි සුපිරිම රේඩියො වැඩසටහනක්... ඉටාතක් නැති උනත් හරිම අපූරුවට වැඩසටහන කල කිඹුල් සහෝට අපගෙ හදපිරි ස්තූතිය... බොහොම පීං මෙවැනි වැඩසටහනක් අප වෙත ගෙනාවට... නැවත සති දෙකකින් කිබුල් වැඩසටහනක් බලා පොරොත්තුවෙන් සමුදෙමු...
ආයුබෝවන්
ජය වේවා....
ඩෙෆා අදත් දාලා!!!!මචන්ලා good night! එහෙනම් හැමොටම! සුභ දවසක්!
කිඹුලාට සුභ පතමි.Elakiri Radio වෙනුවෙන් කල ඔබේ සේවය හද පත්ලෙන්ම ඉතා අගය කොට සලකමි. කිව යුතු වෙනත් යමක් සිහියට නගා ගත නොහැක.
![]()


audio එකේ රෙකෝඩින් ගන්න ක්රමයක් නැද්ද ?