New Zealand yana Chance akak

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    :rolleyes::rolleyes: ticket eke gana wadi neda?

    1.5 lacks welata wage hoda tour ekak danna yanna ratak kiyahanko balanna..:yes:
    1.5කට තනියම නම් ඉතින් උබේ අවශ්යතාවය හැටියට තමා. බැක්පැක් වගේ නම් 1.5ට තයිලන්ඩ්,මැලේශියා වගේ සතියක් දෙකක් විතර උන්නැකි. සින්ගාවලත් දවස් හතරක් පහක් ශේප්. මොල්ඩිව්සුත් හොදයි, ඒත් අපිට තෙරුමක් නැ ගානත් වැඩියි ඊටත් එහා ලන්කාවම තමා. ආරුගම්බේ ගියානම් ඊට හොදා. ඩුබායි ඒ ගානට ගියහැකි ඉන්නත් පුලුවන්, ඒත් 1.5කින් ෆන් එකක් ගන්න දෙයක් කරන්න බැ. පොඩි උන්ටනම් අර හිම වැටෙන මොකක්ද මන්දා එකක් තියනවා.. හිම බලන්න ඔනේ නම්, යුරොප්යන්නත් වත්කමක් නැත්තම්, හොදම දේ දෙසැම්බර් කාලෙට ඉන්දියාවේ ශිම්ලා මනාලි වගේ සයිඩ් එකක් හොදා. චීනෙත් හොදා ඒත් 1.5කින් ගිහින් එන්න අමාරුයි.
     
    bootboy

    Member
    Mar 2, 2014
    2,513
    76
    0
    Sydney,NSW

    thaniyama thama ban yanne .....:dull::dull: athal ekak ganna kiwwe itin lankawama balala athi welane wena rataka balanna thama..:rofl::rofl: singa,malay,thainam wadak na...:confused::confused:
     
    madushkad

    Active member
  • Jun 24, 2009
    649
    81
    28
    අව්ලක් නෑ මචන්.ඔසී වගේ නන් නෑ.අහසට පොලව වගේ.ඒත් රට හොදයි.නිදහස්.තමන්ගෙ පාඩුවෙ ඉන්ඩ පුලුවන්.උඹ කොහෙටද එන්නෙ?මොනවටද එන්නෙ? වෙලින්ග්ටන් පැත්තෙ එනවනන් කියපන්.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,490
    17,495
    113
    Auckland
    ලන්කාව ඉට වඩා දහස් ගුනයක් හොදයි, අති ගරු මහින්ද රාජපක්ශ ජනාදිපති තුමා යටතේ වේගවත් සන්වර්දනයකට රට පත් වෙමින් පවතින වෙලාවක ගෝලිය ආර්තික අවපාතය හේතුවෙන් අතින් දිනෙන් දින පිරිහෙන රටකට යන්න එපා බන්
     
    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    machan labunu chance eka ganin.tika kalak(1 year wath) hitapan...ita passe thirane karahan mokada karanne kiyala...habai uba apahu ena ekak na.sure
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,804
    21,048
    113
    අව්ලක් නෑ මචන්.ඔසී වගේ නන් නෑ.අහසට පොලව වගේ.ඒත් රට හොදයි.නිදහස්.තමන්ගෙ පාඩුවෙ ඉන්ඩ පුලුවන්.උඹ කොහෙටද එන්නෙ?මොනවටද එන්නෙ? වෙලින්ග්ටන් පැත්තෙ එනවනන් කියපන්.
    mokakda ausi wlay nz walay wenasa ?
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    thaniyama thama ban yanne .....:dull::dull: athal ekak ganna kiwwe itin lankawama balala athi welane wena rataka balanna thama..:rofl::rofl: singa,malay,thainam wadak na...:confused::confused:
    Skyscanner eken poddak touch eke inna. hitapu gaman patta offers set wenawa. Samahara ratawal wala Lankawe representative office ekak na (embassy). E wage welawaka wena ratakata yana gaman visa ganna one.

    China, S.Korea, Japan, Dubai, Europe countries wage ticket ganna puluwan $1000 USD walata aduwen. Solo traveling karanakota hotels ganna epa hostels ganna. Matanam maxxa friends la tikak set wela thiyenawa dan loke hathara watenma. Visa ganna wunath support ekak ganna puluwan passe kalakadi.
     
    adoo thanks machan..aith umba tour ekak yanawanam math set wenawa..aniwa...:yes::yes: