එළකිරි ක්‍රිකට් තරගාවලිය 2015 පැවත්විය යුත්&a

එළකිරි ක්‍රිකට්


  • Total voters
    141
  • Poll closed .
Status
Not open for further replies.

ncpasan

Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    කෝ අපිට හොරෙන් ගත්ත ෆොටෝ :dull::dull::dull:
    ගත්තු ෆොටෝ ඔක්කොම බුකියේ දාලා තියෙන්නේ :yes:
    උඹ account එක activate කරපු දවසට ගිහින් බලලා ආයි deactivate කරපන් :P
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    මේ පාර අපගේ කණ්ඩායමේ සියලු මැච් ඉවරවෙන තුරු නොබී ඉන්න තීරණය කලා මම ......


    මොකද කියන්නේ මේ පාරත් ගම්පහ ද?
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    ගිය වර තරගාවලියේ ලකුණු පුවරු ම සතුව ඇත පොස්ට් කරන්නද ?:)


    අඩෝ දාපන්කෝ .... මම මැච් වල කියක් ගැහුවද කියලවත් දන්නේ නැ ....... දින්නද කියලා දන්නේ කට්ටිය කෑ ගහගෙන එනකොට
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    ඕයෙ... ඔව් එකෙන්ම :cool:
    picture.php


    ආ සුකොමළ අංජු
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    මේ පාර අපගේ කණ්ඩායමේ සියලු මැච් ඉවරවෙන තුරු නොබී ඉන්න තීරණය කලා මම ......


    මොකද කියන්නේ මේ පාරත් ගම්පහ ද?
    ඒක හොදයි,මොකද මේ පාර ගොඩක් කට්ටිය සෙට් වෙයි...(බෝල එන්න ඉස්සරලා බැට් එක වනද්දි ආතල් එක කොහොමද....):rofl:
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    ඒක හොදයි,මොකද මේ පාර ගොඩක් කට්ටිය සෙට් වෙයි...(බෝල එන්න ඉස්සරලා බැට් එක වනද්දි ආතල් එක කොහොමද....):rofl:


    පල පල යන්න ..... බොලේ හෙමින් ආවේ එකයි
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    ජයග්‍රාහී කුසලානය අතැතිව

    262pa4n.jpg
    ඔය නැ‍ටුම් තෙල් ගැනිමට පෙර ලබා ගත් චායාරුපයක් බව සලකන්න..;)
    පල පල යන්න ..... බොලේ හෙමින් ආවේ එකයි
    ඒක තමා කියන්නේ,එහෙමලු පේන්නේ :lol:
     
    Status
    Not open for further replies.