ගත්තු ෆොටෝ ඔක්කොම බුකියේ දාලා තියෙන්නේකෝ අපිට හොරෙන් ගත්ත ෆොටෝ![]()


ගිය වර තරගාවලියේ ලකුණු පුවරු ම සතුව ඇත පොස්ට් කරන්නද ?![]()
ඒක හොදයි,මොකද මේ පාර ගොඩක් කට්ටිය සෙට් වෙයි...(බෝල එන්න ඉස්සරලා බැට් එක වනද්දි ආතල් එක කොහොමද....)මේ පාර අපගේ කණ්ඩායමේ සියලු මැච් ඉවරවෙන තුරු නොබී ඉන්න තීරණය කලා මම ......
මොකද කියන්නේ මේ පාරත් ගම්පහ ද?

ඒක හොදයි,මොකද මේ පාර ගොඩක් කට්ටිය සෙට් වෙයි...(බෝල එන්න ඉස්සරලා බැට් එක වනද්දි ආතල් එක කොහොමද....)![]()
Me para live coverage ekak one
ඔය නැටුම් තෙල් ගැනිමට පෙර ලබා ගත් චායාරුපයක් බව සලකන්න..ජයග්රාහී කුසලානය අතැතිව
![]()

ඒක තමා කියන්නේ,එහෙමලු පේන්නේපල පල යන්න ..... බොලේ හෙමින් ආවේ එකයි
