Campus උදව්ව්ව්

mastar

Banned
Jun 11, 2006
598
60
0
Kandy
මෙකයි සින් එක මේ පාර මම සෙකන්ඩ් ශයි කරනවා A/L හෙට ඉන්ගිරිසි ගිය පාර A,A,C English W :( මෙපාරත් එකට කෙලවෙනවා.... මෙ පාර කැම්පස් සිලෙක්ට් වෙනවා සුවර් ඉන්ගිරිසි තමා සින් එක හෙට ඇබ්සන්ට් උනොත් කැම්පස් යන්න සින් එකක් වෙයිද ? ලිව්වොත් අනිවා w තමා :rofl: ඉට වඩා හොදයි ඇබ්සන්ට් කියලා ශිට් එකේ වැටෙන එක
දන්න කට්ටිය උදව්ව්ව්
 
Last edited:

7778

Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    MEHEMAI MALLI , SAMAHARA WELAWATA KIYAYANAWA , CAMPUS YANNA NAM ENGLISH FAIL UNATH KAMAK NA , ETH EKATA PENI HITIYAMA ANIVA KIYALA...DANNE NADDA....GOVERMENT WADA...EKA NISA FAIL UNATA KAMAK NA....NIKAN GIHIN IDAN INNA...PAYA 3K WAGENE......

    BARI WELAWATH NOGIHIN , ME PARA EHEMA SEEN EKAK ADDOTH MALLIGE KARUMEMA THAMAI....HETA YANNA....

    COMMERCE DA KALE?
    C EKA ACCOUNT DA?
     
    ඔව් එකවුන්ට්ස් තමා c බට් ගිය පාර හිටිය නිසා අවුලක් වෙන එකක් නැද්ද ?
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,582
    5,753
    113
    මෙකයි සින් එක මේ පාර මම සෙකන්ඩ් ශයි කරනවා A/L හෙට ඉන්ගිරිසි ගිය පාර A,A,C English W :( මෙපාරත් එකට කෙලවෙනවා.... මෙ පාර කැම්පස් සිලෙක්ට් වෙනවා සුවර් ඉන්ගිරිසි තමා සින් එක හෙට ඇබ්සන්ට් උනොත් කැම්පස් යන්න සින් එකක් වෙයිද ? ලිව්වොත් අනිවා w තමා :rofl: ඉට වඩා හොදයි ඇබ්සන්ට් කියලා ශිට් එකේ වැටෙන එක
    දන්න කට්ටිය උදව්ව්ව්

    අඩෝ උඹ කොහොමද බන් ඉන්ග්ලිෂ් වලට W ගන්නෙ ... :dull: ඇත්ත කියපන්, උඹට ඉංග්‍රීසියෙන් ලියල තියෙන දෙයක් හරියට කියවන්න තේරෙන්නෙ නෑ නේද .. ? කියවල ප්‍රශ්නෙ තේරුම් ගන්න බැරි අය විතරයි W ගන්නෙ .. :P අයියෝ විස්කි ... ඉංග්‍රීසි පන්තියකට ගියොත් චා වෙයි වගේ හිතෙනවනම්, ඉංග්‍රීසි ඉගෙනගන්න තියෙන පොතක් දෙකක් අමාරුවෙන් හරි බැලුවනම් මෙලහකට පාස් එකක් වත් දාගන්න තිබ්බ ... අපරාදෙ ... :dull::dull:
     
    ඉන්ගිරිසි වලට ලොකු ප්‍රයොරිටි එකක් දුන්නේ නැහැ බන් :( ලිව්වා දන්න විදිහට එකත් W
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    A/L English paper eka echchara amaru na ne ban. A/L walata dunna kadda book eka balapan. Podi kale igena gaththa kadda walin witharak wunath >= S ekak ganna puluwan. Essay eka goda daganna puluwan tharam. Bari ewa thiyenawanam ewath boru hari gahanna.
    Absent wenna epa hetath try karala balanna.
    Good luck!
     
    mastar

    Banned
    Jun 11, 2006
    598
    60
    0
    Kandy
    A/L English paper eka echchara amaru na ne ban. A/L walata dunna kadda book eka balapan. Podi kale igena gaththa kadda walin witharak wunath >= S ekak ganna puluwan. Essay eka goda daganna puluwan tharam. Bari ewa thiyenawanam ewath boru hari gahanna.
    Absent wenna epa hetath try karala balanna.
    Good luck!
    තැන්ක්ස් මචන්
     
    janith.lakmina

    Active member
  • Feb 28, 2011
    325
    188
    43
    yakoo matat W thma tibbe english,,,,,eth mn dan campus....kadda awulk na cmps enda...habai noya inda epa bn...case watei,,((hbai passe kadda hada ganin,,nattn awilla klawenawa..matat mul kale hari amaru una...passe bahala wada krla goda da gatta..dan shape..A/l eka awulk na W unat :D))
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,582
    5,753
    113
    A/L English paper eka echchara amaru na ne ban. A/L walata dunna kadda book eka balapan. Podi kale igena gaththa kadda walin witharak wunath >= S ekak ganna puluwan. Essay eka goda daganna puluwan tharam. Bari ewa thiyenawanam ewath boru hari gahanna.
    Absent wenna epa hetath try karala balanna.
    Good luck!

    ඔව් බන් ... හෙන ලේසි පේපර්ස් එන්නෙ ... ඔය ප්‍රශ්න කියවන්නවත් තේරෙන්නෙ නැති අය කරන අනිත් දේ තමයි, Essay එක ලියන්නෙ නැතුව අතාරින එක ... ඉතින් කීයටවත් පාස් එකක් වත් ගන්න අමාරුයි ... :dull::dull: