මෙකයි සින් එක මේ පාර මම සෙකන්ඩ් ශයි කරනවා A/L හෙට ඉන්ගිරිසි ගිය පාර A,A,C English W
මෙපාරත් එකට කෙලවෙනවා.... මෙ පාර කැම්පස් සිලෙක්ට් වෙනවා සුවර් ඉන්ගිරිසි තමා සින් එක හෙට ඇබ්සන්ට් උනොත් කැම්පස් යන්න සින් එකක් වෙයිද ? ලිව්වොත් අනිවා w තමා
ඉට වඩා හොදයි ඇබ්සන්ට් කියලා ශිට් එකේ වැටෙන එක
දන්න කට්ටිය උදව්ව්ව්
මෙපාරත් එකට කෙලවෙනවා.... මෙ පාර කැම්පස් සිලෙක්ට් වෙනවා සුවර් ඉන්ගිරිසි තමා සින් එක හෙට ඇබ්සන්ට් උනොත් කැම්පස් යන්න සින් එකක් වෙයිද ? ලිව්වොත් අනිවා w තමා
ඉට වඩා හොදයි ඇබ්සන්ට් කියලා ශිට් එකේ වැටෙන එකදන්න කට්ටිය උදව්ව්ව්
Last edited:
ඇත්ත කියපන්, උඹට ඉංග්රීසියෙන් ලියල තියෙන දෙයක් හරියට කියවන්න තේරෙන්නෙ නෑ නේද .. ? කියවල ප්රශ්නෙ තේරුම් ගන්න බැරි අය විතරයි W ගන්නෙ ..
අයියෝ විස්කි ... ඉංග්රීසි පන්තියකට ගියොත් චා වෙයි වගේ හිතෙනවනම්, ඉංග්රීසි ඉගෙනගන්න තියෙන පොතක් දෙකක් අමාරුවෙන් හරි බැලුවනම් මෙලහකට පාස් එකක් වත් දාගන්න තිබ්බ ... අපරාදෙ ... 