෴||Pakistan tour of Sri Lanka 2014 Official Thread||෴|Aug 6- Aug 30|2Test -3ODI|

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    BvOG712CEAAQkgK.jpg
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    "Its just a wave, no decision yet" - Kumar Sangakkara
    සුපිරි පිතිකරු කුමාර සංගක්කාර අද දිනයේ එස්.එස්.සී. පිටියේදී සිය දැවී යාමෙන් පසුව ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන් වෙත විශේෂ ආචාරයක් දැක්වීම හේතුවෙන් ඔහුත් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගන්නා බවට මතයක් ක්‍රීඩා ලෝලීන් අතර පැතිර ගියා, නමුත් ඒ පිලිභාදව කල විමසුමකදී සංගක්කාර පැවසුවේ
    " ඒ ආචාර කිරීම විශේෂ දෙයක් නෙවෙය්, මම එහෙම තීරණයක් අරන් නැහැ, 2015 ලෝක කුසලානය තෙක් මම ක්‍රීඩා කරනවා, ඉන් පසු තේරීම් කමිටුව හා එක්ව සාකච්චාකර මගේ අනාගතය ගැන තීරණයක් ගන්නවා"


    10599249_360513444106410_9133402601203336721_n.jpg
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    Madan: "The burning question before the series was if Indian bowlers can take 20 wickets. Now the question is if the batsmen can last 20 minutes."
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    බින්දු;17024336 said:
    :P:P කියන්න බෑ, ක්‍රිකට් නේ

    ඔව් නේ...:dull:
    ඒක නෙවෙයි උබ මොකද ක්‍රිකට් ත්‍රෙඩ් එකේ පේන්න හිටියෙ නැත්තෙ..අර ඩී කොක් වගේ හුරතල් පෙනුමක් තියෙන කොලු පැටියෙක් පකිස් ටීම් එකේ හිටපු නැති නිසාද?:P
     

    pody malli

    Well-known member
  • Feb 7, 2012
    2,880
    540
    113
    මැද...
    ESPN eke ind eng Match Point eka balanna

    ඉන්දියන් ගොබ්බයන්ට අඬ අඬ දුවන්න වෙලා නේ.....
    ලංකාව ගිහින් තරඟාවලිය 1-0 කින් දිනල ආව. ඉන්දියාවට 3-1... මුන් නම් පට්ට පජාතයි.
    හොඳ වැඩේ ඕකුන්ට....:D:D:rofl::D
     
    Aug 18, 2011
    6,147
    788
    0
    ඔව් නේ...:dull:
    ඒක නෙවෙයි උබ මොකද ක්‍රිකට් ත්‍රෙඩ් එකේ පේන්න හිටියෙ නැත්තෙ..අර ඩී කොක් වගේ හුරතල් පෙනුමක් තියෙන කොලු පැටියෙක් පකිස් ටීම් එකේ හිටපු නැති නිසාද?:P

    :eek::eek: මම ටිකක් බිසී වෙලා හිටියා
    2.gif
    2.gif