කොන්ඩම් එක ඉරුණා...

robot malli

Member
Aug 17, 2014
131
28
0
කොන්ඩම් එක ඉරුණා...

මචන්, මම අද බඩුවක් ගහන්න ගියා. ගිහින් ගහ ගහ ඉන්නකොට එකපාරටම කොන්ඩම් එක ඉරුණ බන්. මම ටක් ගාල අහවල් එක එලියට ගත්ත. ඒත් දැන් මට හරි බයයි බන් මට HIV AIDS හැදෙයිද කියල. මට එහෙම වෙයිද බන්? මට මේක ලින්ගාශ්‍රිත රෝග මද්‍යසථානයකට ගිහින් කියල ලේ පරීක්ශාවක් කරගන්න ඕනෙ. කොහෙද එහෙම තැනක් තියෙන්නේ? මට help කරපන් මචන්... විහිලුවට ගන්න එපා මචන්... දන්න එවුන් කියපල්ලකෝ...
 
  • Like
Reactions: Kalindugayan

asanka04024

Well-known member
  • Jul 14, 2008
    4,247
    420
    83
    Mississauga
    එලියට ගත්ත ගමන් කරමුලින් කපලා දැම්මනම් බයවෙන්න දෙයක් නෑ
     

    Loku Seeya

    Member
    Aug 15, 2014
    93
    5
    0
    124
    @ Sigmund Freud's Home
    අනේ යකෝ,අර මොනවද කැවානම් විඳවපන් බලලෝ කිව්වලු,ලඟම තියන රෝහලකට යන්න,හැම එකෙම වගේ තියනවා මම හිතන්නෙ.ගොන්නු ගහන ගොන්නු,ඉඳකින්
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    HIV test karanna puluwan..kiyanne be itin but tiboth chance eka godak low..HIV nan itin rare..ita walata wada wena kunu ledak hadenna puluwan...gahanna kellek hoyaganin ban,mona leda tiyenawada kauda danne owala.anthimata badu newe pa**k nethuwa inna wenne...
     

    robot malli

    Member
    Aug 17, 2014
    131
    28
    0
    එහෙම private lab එකකට ගිහින් කොහොමද බන් කරගන්න ඕනේ..? මොකක්ද මම ගිහින් කියන්න ඕනේ?
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    එහෙම private lab එකකට ගිහින් කොහොමද බන් කරගන්න ඕනේ..? මොකක්ද මම ගිහින් කියන්න ඕනේ?

    HIV test ekak karanna one kiyapan,wena mukuth kiyanna one ne...
     

    heenputha

    Well-known member
  • Oct 15, 2010
    1,226
    197
    63
    එහෙම private lab එකකට ගිහින් කොහොමද බන් කරගන්න ඕනේ..? මොකක්ද මම ගිහින් කියන්න ඕනේ?


    Baya wenna epa ban.. HIV godak rearly transmot wenne...
     

    robot malli

    Member
    Aug 17, 2014
    131
    28
    0
    ඒ කියන්නෙ Asiri Laboratory එකකට ගිහින් කියල කරගන්න පුලුවන්ද බන්? අනික මම කවද්ද යන්න ඕනෙ? මම බඩුව ගැහුවෙ අද. ගහල දවස් ගානක් ඉන්න ඕනෙද ලෙඩක් ඇවිත් ද කියල දැනගන්න?
     

    virajintel

    Member
    May 9, 2008
    2,286
    242
    0
    colombo
    එලියට ගත්ත ගමන් කරමුලින් කපලා දැම්මනම් බයවෙන්න දෙයක් නෑ

    haha.... machan ubata dan baluwata hiv positive da kiyala balaganna ba. 3month wat inna wei. eth danma dr kenekgen upades ganin. mitapasse wat hoda condom ekak use karapan ,hoda brand name ekak.
     

    heenputha

    Well-known member
  • Oct 15, 2010
    1,226
    197
    63
    ඒ කියන්නෙ Asiri Laboratory එකකට ගිහින් කියල කරගන්න පුලුවන්ද බන්? අනික මම කවද්ද යන්න ඕනෙ? මම බඩුව ගැහුවෙ අද. ගහල දවස් ගානක් ඉන්න ඕනෙද ලෙඩක් ඇවිත් ද කියල දැනගන්න?


    Heta pala... Eta passe thawa masa 3kin apahu ghin sure kara ganin ocharama oluwa aul nan.
     

    ASR

    Active member
  • Feb 21, 2007
    742
    244
    43
    රජයේ මහ රෝහල් වල සමාජ රෝග අංශයට ගිහින් නොමිලේම සමාජ රෝග වලට ටෙස්ට් කරගන්න පුළුවන්.
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    condom walin newe condom nethuwa blow job walinuth transmit wenna puluwan...kellage kate podi thuwalayak,hirila wage tiboth transmit wenna puluwan...
     

    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    උබලත් පුදුම අවුවෝ තමයි
    asiri hari nawaloka lab walin hiv test karapan natnam general hospital akakin karaganin privacy akat tyanawa awala