බින්දු;17024463 said:hmm. uuu laeli pappekuth newei. gahanawa nam gahanna puluwan. ekai mamath me thawama weta uda inne![]()
පිස්සුද බන් ඔවර 10ක් සෙල්ලම් කරන්නෙ නැහැ ඔකුන් තව හැබයි උදෙම වෙලගෙදරව එලියෙන් තියන්න ඔන ඌ ඔහෙ ඇවිත් බොලෙ අතහරිනවා කිසි උවමනාවක් නැහැ අවුරුදු ගානකින් චාන්ස් එකක් ලැබුනාහම ඔහොමද බොල් කරන්නෙ දාන ඔවර දෙකවත් හරියට දාන්න ඔන උපරිම ශක්තිය යොදලා දම්මිකයානම් හොදයි ඌ නම් මොනවා නැතත් උට පුලුවන් උපරිමය ටයි කරා පලවෙනි ඉනිමෙත් උට විකට් දෙකක් විතර එනවා හරියට ෆිඩින් සෙට් කරලා තිබුනානම්











