෴||Pakistan tour of Sri Lanka 2014 Official Thread||෴|Aug 6- Aug 30|2Test -3ODI|

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    බින්දු;17024463 said:
    hmm. uuu laeli pappekuth newei. gahanawa nam gahanna puluwan. ekai mamath me thawama weta uda inne :baffled::baffled::baffled:

    පිස්සුද බන් ඔවර 10ක් සෙල්ලම් කරන්නෙ නැහැ ඔකුන් තව හැබයි උදෙම වෙලගෙදරව එලියෙන් තියන්න ඔන ඌ ඔහෙ ඇවිත් බොලෙ අතහරිනවා කිසි උවමනාවක් නැහැ අවුරුදු ගානකින් චාන්ස් එකක් ලැබුනාහම ඔහොමද බොල් කරන්නෙ දාන ඔවර දෙකවත් හරියට දාන්න ඔන උපරිම ශක්තිය යොදලා දම්මිකයානම් හොදයි ඌ නම් මොනවා නැතත් උට පුලුවන් උපරිමය ටයි කරා පලවෙනි ඉනිමෙත් උට විකට් දෙකක් විතර එනවා හරියට ෆිඩින් සෙට් කරලා තිබුනානම් :rofl:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    Pujara the Indian Batting GOD finishes his wonderful English summer.....
    Kholi's one is pending...!:rofl::rofl::rofl::P:P;);):D

    ඕකගෙ ඇවරේජ් එක හැට ගානක් තිබුන නේද ඔය තරගාවලිය පටන් ගන්න ඉස්සරවෙලා....මම දැක්කා ට්‍රෝල් ක්‍රිකට් එකද කොහෙද ඉන්දියන් කාරයො ඕකා සන්ගටත් වඩා හොද බැට්ස්මන් කෙනෙක් කියල ලන්කාවෙ උන් එක්ක ඇරගන්නව.දැන් නම් කටවල් වැහෙයි....:rofl:
     
    Aug 18, 2011
    6,147
    788
    0

    සිරා බන් :baffled::baffled: මම මදුවට කිව්වා සීන් එක

    පිස්සුද බන් ඔවර 10ක් සෙල්ලම් කරන්නෙ නැහැ ඔකුන් තව හැබයි උදෙම වෙලගෙදරව එලියෙන් තියන්න ඔන ඌ ඔහෙ ඇවිත් බොලෙ අතහරිනවා කිසි උවමනාවක් නැහැ අවුරුදු ගානකින් චාන්ස් එකක් ලැබුනාහම ඔහොමද බොල් කරන්නෙ දාන ඔවර දෙකවත් හරියට දාන්න ඔන උපරිම ශක්තිය යොදලා දම්මිකයානම් හොදයි ඌ නම් මොනවා නැතත් උට පුලුවන් උපරිමය ටයි කරා පලවෙනි ඉනිමෙත් උට විකට් දෙකක් විතර එනවා හරියට ෆිඩින් සෙට් කරලා තිබුනානම් :rofl:

    ගහන්න තියෙන්නේ 144~. ඕවර්ස් 90. විකට් 3ක් තියෙනවා :oo::oo: පිච් එක ෆ්ලැට්. මට නම් ඔය ස්ප්‍රාස් තම්බියා අවුට් වෙනකන් ශුවර් නෑ. :baffled::baffled:
    වෙලගෙදර නම් අනේ මන්දා තමයි :baffled::baffled::baffled:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    10155553_10152736798536159_4667936570094940430_n.jpg

    CSN are you fucking kidding me?? :eek:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    බින්දු;17024631 said:
    සිරා බන් :baffled::baffled: මම මදුවට කිව්වා සීන් එක

    ගහන්න තියෙන්නේ 144~. ඕවර්ස් 90. විකට් 3ක් තියෙනවා :oo::oo: පිච් එක ෆ්ලැට්. මට නම් ඔය ස්ප්‍රාස් තම්බියා අවුට් වෙනකන් ශුවර් නෑ. :baffled::baffled:
    වෙලගෙදර නම් අනේ මන්දා තමයි :baffled::baffled::baffled:

    හෙට උදෙ බැට් කරන්න තව අමාරු වෙයි උව ගලවන්න බැරි උනත් අනිත් පැත්තෙ විකට් තුන ගලවයි බන්:cool:

    ඉන්ඩියා 45/5 ඇම් ඇස් ගියා
     
    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    බින්දු;17024631 said:
    සිරා බන් :baffled::baffled: මම මදුවට කිව්වා සීන් එක

    ගහන්න තියෙන්නේ 144~. ඕවර්ස් 90. විකට් 3ක් තියෙනවා :oo::oo: පිච් එක ෆ්ලැට්. මට නම් ඔය ස්ප්‍රාස් තම්බියා අවුට් වෙනකන් ශුවර් නෑ. :baffled::baffled:
    වෙලගෙදර නම් අනේ මන්දා තමයි :baffled::baffled::baffled:
    wickets 3i newe.
    only 2 :P
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    "Its just a wave, no decision yet" - Kumar Sangakkara
    සුපිරි පිතිකරු කුමාර සංගක්කාර අද දිනයේ එස්.එස්.සී. පිටියේදී සිය දැවී යාමෙන් පසුව ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන් වෙත විශේෂ ආචාරයක් දැක්වීම හේතුවෙන් ඔහුත් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගන්නා බවට මතයක් ක්‍රීඩා ලෝලීන් අතර පැතිර ගියා, නමුත් ඒ පිලිභාදව කල විමසුමකදී සංගක්කාර පැවසුවේ
    " ඒ ආචාර කිරීම විශේෂ දෙයක් නෙවෙය්, මම එහෙම තීරණයක් අරන් නැහැ, 2015 ලෝක කුසලානය තෙක් මම ක්‍රීඩා කරනවා, ඉන් පසු තේරීම් කමිටුව හා එක්ව සාකච්චාකර මගේ අනාගතය ගැන තීරණයක් ගන්නවා"
    ගොඩක් උන් හිතුවෙ එහෙම තමා :sorry:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    Ashiwn the best all rounder in the world..... MY ASS :P:P:D:D

    25.2
    Jordan to Ashwin, OUT, draws the edge this time, Ballance can't take it... but Bell grabs the rebound! India are seven down and the white flag is slowly being raised!
    R Ashwin c Bell b Jordan 7 (9b 1x4 0x6) SR: 77.77

    IND 70/7 :lol: