෴||Pakistan tour of Sri Lanka 2014 Official Thread||෴|Aug 6- Aug 30|2Test -3ODI|

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    me tiyenne ube tatte wage babali balali

    wc-trophy_3007getty_630.jpg

    Capture030618.jpg


    me mokedda me :oo::dull::dull:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    nikan thread eka chater karanna one nane gon post dala :dull:
    එහෙම අවුලක් නැහැ බන් ඔය මාතර එකාද සද්දෙ දාන්නෙ ඔනනම් දෙකක් දෙමු ඔකට:rofl:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    10603362_695271513854858_4650322818613571229_n.jpg


    පසුගිය බ්‍රහස්පතින්දා (14 දා) 'අද' පුවත්පතෙහි මුල් පිටුවේ ඡායාරූපය වූයේ කළුවරගස්වැව ප්‍රදේශයේ පුංචි පවුලක් ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් අද (18 දා) දිනයේ දී සමුගන්නා මහේල ජයවර්ධනට සුබපැතුම් එක්කර තිබූ අයුරුය. පවුලේ ප්‍රධානියා වූ මිල්ටන් අද පුවත්පතට ප්‍රකාශ කළේ මහේල සමුගන්නා තරගය නැරඹීමටත් තමන්ගේ පුතාට ක්‍රිකට් ක්‍රීඩකයෙකු සමග කතා කිරීමට අවස්ථාවක් ලැබුණහොත් එය තමන්ගේ ලොකුම බලාපොරොත්තුව බවයි. මේ සම්බන්ධයෙන් උනන්දු වූ යෙහාළි සංගක්කාර මහත්මිය ඊයේ (17 දා) මිල්ටන් ඇතුළු පවුලේ සාමාජිකයන්ට තරගය නැරඹීමට අවස්ථාව උදාකර දුන් අතර තරගයෙන් පසු මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාර සමග කතා කිරීමටත් අවස්ථාවක් උදාකර දුන්නාය. අද ක්‍රිකට් පිටියෙන් සමුගන්නා මහේලත්, කුමාර් සංගක්කාරත් ඔවුන් වෙනුවෙන් තමන්ට හැකි උපරිමයෙන් ගෞරවය ලබා දුන් මිල්ටන් හට දුන් මනුස්සකමේ තෑග්ග මිල කළ නොහැකිය.
    http://ada.lk/article/25219/මිල්ටන්ගේ--සිහිනය-සැබෑ-වෙයි#sthash.ROi5cTQ3.dpuf
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    අද ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් සමුගත් සුපිරි පිතිකරු මහේල ජයවර්ධන වෙනුවෙන් ජිප්සිස් කණ්ඩායම ගීතයක් නිර්මාණය කර තිබේ.


     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    ගොනෝ සිලෙක්ටර්ස්ලා චානක වෙලගෙදරව දැම්මේ බිනුර ෆනෑන්ඩුව නොදා අවුරුදු 18 first class එක මැච් එකක්වත් ගහපු නැති පොඩි එකෙක් එක පාර ඉන්ටර්නැශනල් අරීනා එකට දාලා දවස් 5 ක් ගහන්න තරම් ඇඟේ ‍ෆිට්නස් නැහැ කියලා සිලෙක්ටර්ස්ලට තොට වඩා මොලයක් තිබ්බ නිසා කියලා තේරුම් ගනින් බූරුවා. උඹ හිතුවද හයේ හතරේ පොරක් උන පලියට ඌ ජෙනරේටරයක් කියලාඋඹ හරියට තප්පුලන්නේ ක්‍රිකට් ගැන ඔස්තාර් වගේ. හැබැයි කට ඇරිය ගමන් කියන්නේ ගොන් කතාවක්. අනේ ගොනෝ බිනුර 19 න් පහල බෝල් කරනවා බලලා ඌ හරියට ඉන්ටර්නැශනල් වල පට්ට බෝලර් වගේ බලන් හිටියා වගේ උඹ තප්පුලලා හිටියා. ඒකත් හරියට කිත් රුවන්ට හොඳ කියපු ‍තෝ ඌ එකක් ෆේල් වෙච්ච ගමන් ඌව කපපන් කිව්වා වගේ, චන්දිමාල් ෆේල් වෙද්දි තිරිමාන්න හොඳයි කියපු උඹ දැන් තිරිමාන්නට බනිනවා වගේ. අනේ ගොනෝ ක්ලබ් ගැහුවයි කිව්ව ‍තෝ වගේ අසික්කිතයෙක් අද එලඛිරි එකට වෙලා පොර ටෝක් දෙද්දි උන් අඩුම තරමේ ෆස්ට් ක්ලාස් හරි ගහන්නේ ‍තෝ ජිල් ගහද්දි උන් ක්‍රිකට් ගහප් නිසා. ගොනෙක් උනාට ගොන් කතා කිය කියා ත්‍රෙඩ් එකේ පොර වෙන්න හදන්න එපා.
     
    • Like
    Reactions: kmc madushan

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    නැති වෙලාවට සිංහයා වගේ පොර ටෝක් දෙනවා. ඔන්ලයින් ඉන්න වෙලේක ආව ගමන් බල්ලා වගේ නැට්ට පශ්චාත් භාගයේ ගහන් දූවලා යන්ට යනවා. තොපි තමයි නියම ඉන්ටර්නෙට් පොරටොක්ස් කීබෝර්ඩ් වීරයෝ. පුලුවන් වෙච්ච වෙලේක ආයේ ඔන්ලයින් එන්නම් සුදෝ. එතකන් කලින් ඇරපුවා වලට බෙහෙත් ටිකක් දාගෙන ස්ටැට් ටිකක් ඉගෙනගෙන හිටපන්.
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    නැති වෙලාවට සිංහයා වගේ පොර ටෝක් දෙනවා. ඔන්ලයින් ඉන්න වෙලේක ආව ගමන් බල්ලා වගේ නැට්ට පශ්චාත් භාගයේ ගහන් දූවලා යන්ට යනවා. තොපි තමයි නියම ඉන්ටර්නෙට් පොරටොක්ස් කීබෝර්ඩ් වීරයෝ. පුලුවන් වෙච්ච වෙලේක ආයේ ඔන්ලයින් එන්නම් සුදෝ. එතකන් කලින් ඇරපුවා වලට බෙහෙත් ටිකක් දාගෙන ස්ටැට් ටිකක් ඉගෙනගෙන හිටපන්.
    අයියා හරිම සැර පාටයි :P