෴||Pakistan tour of Sri Lanka 2014 Official Thread||෴|Aug 6- Aug 30|2Test -3ODI|

sylar**

Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    නැති වෙලාවට සිංහයා වගේ පොර ටෝක් දෙනවා. ඔන්ලයින් ඉන්න වෙලේක ආව ගමන් බල්ලා වගේ නැට්ට පශ්චාත් භාගයේ ගහන් දූවලා යන්ට යනවා. තොපි තමයි නියම ඉන්ටර්නෙට් පොරටොක්ස් කීබෝර්ඩ් වීරයෝ. පුලුවන් වෙච්ච වෙලේක ආයේ ඔන්ලයින් එන්නම් සුදෝ. එතකන් කලින් ඇරපුවා වලට බෙහෙත් ටිකක් දාගෙන ස්ටැට් ටිකක් ඉගෙනගෙන හිටපන්.

    හොදයි රුවන් අයියේ :rofl:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා

    huta :baffled:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අයියා හරිම සැර පාටයි :P

    නෑ බං වැඩ නිසා එන්න බැරි උනාම මුන් හිතන් ඉන්නේ මම වෙන ෆේක් වලින් ලොග් වෙලා KMC එක්ක වලියට වෙන ත්‍රෙඩ් දානවා කියලා. මූ තරම් මන්ද බුද්ධිකයෙක් වෙන කොහෙවත් නෑ. :dull::dull:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා

    variyapolaakka_zps99243df4.jpg
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    මට නම් ලැබුනු ආරංචි මාර්ග අනුව ඒ කෙල්ල ආමි එකේ කෙල්ලෙක් කියලයි කියන්නේ. ඒත් හරියට ශුවර් නැහැ බං. එතන වෙච්ච දේ මොකක්ද කියලා හරියටම නොදැන කිසිම මතයක් ප්‍රකාශ කරන්නේ නෑ මම නම්. ඒක එක පැත්තකින් ඒ කොල්ලට කරන වැ‍රැද්දක්, අනික් පැත්තෙන් ඒ කෙල්ලට කරන වැ‍රැද්දක්. :dull::dull:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    මට නම් ලැබුනු ආරංචි මාර්ග අනුව ඒ කෙල්ල ආමි එකේ කෙල්ලෙක් කියලයි කියන්නේ. ඒත් හරියට ශුවර් නැහැ බං. එතන වෙච්ච දේ මොකක්ද කියලා හරියටම නොදැන කිසිම මතයක් ප්‍රකාශ කරන්නේ නෑ මම නම්. ඒක එක පැත්තකින් ඒ කොල්ලට කරන වැ‍රැද්දක්, අනික් පැත්තෙන් ඒ කෙල්ලට කරන වැ‍රැද්දක්. :dull::dull:
    ekagai
     
    ගඟුල

    Active member
  • Apr 23, 2014
    433
    39
    28

    • :dull::dull:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    un denna bayawela diwwada koheda :(

    මම නම් දුවන්නේ නෑ. ෆේක් එකෙන් ලොග් වෙලා හිටි කාලේ ඇරපුවා මතක් වෙලා මට බනින බනින සැරේට ලොග් වෙවී වලි ඇදගන්න මට උවමනාවක් නෑ. ඒත් මුන් වගේ එවුන් දන්නේ නැති තැන සිංහයා වෙලා ආවම නැට්ට පස්සේ හංගන් දුවන්න විතරයි බං. මන් යනෝ. හැමෝටම ගු.න. :P:P
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    මම නම් දුවන්නේ නෑ. ෆේක් එකෙන් ලොග් වෙලා හිටි කාලේ ඇරපුවා මතක් වෙලා මට බනින බනින සැරේට ලොග් වෙවී වලි ඇදගන්න මට උවමනාවක් නෑ. ඒත් මුන් වගේ එවුන් දන්නේ නැති තැන සිංහයා වෙලා ආවම නැට්ට පස්සේ හංගන් දුවන්න විතරයි බං. මන් යනෝ. හැමෝටම ගු.න. :P:P

    ගු.න රුවන් අයියේ. :baffled:
     
    ගඟුල

    Active member
  • Apr 23, 2014
    433
    39
    28
    මට නිදිමතයි. මන් යනවා බං. ගුඩ් නයිට් ගඟුල..:P:P
    • තොට තාම මතකද?:sorry::sorry:
    • ahh sonnayo :love:
    • ubawa dakka kal :D
    • koheda giye :confused:
    • තොටත් මතකද?:baffled:
    • මං හිතුව මාව මතකත් නැතුව ඇති කියල :yes:
    • පොඩි කරදර වගයක් ආව බං :(
    • අද තමයි හිත නිදහස් කරගත්තෙ