හෙල්ප් හෙල්ප් හෙල්ප්

AcAciA

Well-known member
  • Aug 8, 2010
    1,034
    137
    63
    GAmPAha.......
    හෙල්ප් හෙල්ප් හෙල්ප්

    අනේ මචන්ලා HID හෙල්ප් එකක් ඕනා....මචන් වයරින්ග් කරද්දී බැටරියෙන් වෙනම separate වයර් එකක් ගේන්න ඕනෙද??? මගේ තියෙන්නේ prius එකක් බන් එකේ පිටිපස්සේ 12v බැටරිය තියෙන්නේ ..කවුරු හරි දන්නා කෙනෙක් ඉන්නවානම් කියන්නකෝ....:sorry::sorry:
     

    AcAciA

    Well-known member
  • Aug 8, 2010
    1,034
    137
    63
    GAmPAha.......
    oka danna garage ekakta kiyala karaganin ban.marenna yana wedak tama oya karanne...

    ගරාජ් වල උන් වාහනේට ආදරේ නැ බන් ...මේ වැඩේ වයර් කපන්නේ නැතුව කරන්න පුළුවන් එකක්...මම ඔරිජිනල් වයරින් එක කපන්න කැමති නෑ :sorry::sorry:
     

    zola

    Active member
  • Dec 19, 2013
    494
    210
    43
    අපේ ගෙදර
    අපේ එලකිරි ටින්කර් බාසුන්නැහැ IDG ලොක්කාගෙන් අහපන්....වැඩේ එල කිරියටම කියලා දෙයි මචෝ.... IDG ට pm එකක්වත් දාපන්....
     

    AcAciA

    Well-known member
  • Aug 8, 2010
    1,034
    137
    63
    GAmPAha.......
    අපේ එලකිරි ටින්කර් බාසුන්නැහැ IDG ලොක්කාගෙන් අහපන්....වැඩේ එල කිරියටම කියලා දෙයි මචෝ.... IDG ට pm එකක්වත් දාපන්....

    මචං IDG ප්‍රොෆයිල් ලින්ක් එක දාපන්කෝ....:D