Lankabell 4G Router හෙල්ප්

dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,998
    1,205
    113
    South Korea
    Lankabell 4G Router එකට BOC online Bank වලින් සල්ලි ගෙවන්නේ කොහොමද මචන්ලා?? Account නෑනේ... phone num එකක් විතරනේ තියෙන්නේ?


    දන්නා කෙනෙක් කියන්නකෝ.....​
     

    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    Lankabell 4G Router එකට BOC online Bank වලින් සල්ලි ගෙවන්නේ කොහොමද මචන්ලා?? Account නෑනේ... phone num එකක් විතරනේ තියෙන්නේ?


    දන්නා කෙනෙක් කියන්නකෝ.....​

    LTE connection walatath dummy No (DN) ekak enawa bn. Portal ekata log wela My Profile wala balanna.
    Mama danata use karanne BoC LB payment karanna.
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,378
    21,522
    113
    oken puluwan.... boc online bank walin danaganna one
    ඉතින් බන් එතනින් ගනින් උබේ අකවුන්ට් නම්බර් එක ලන්කාබෙල් ඒකට බෑන්ක් එකෙන් පේ කරපන්.