෴||Pakistan tour of Sri Lanka 2014 Official Thread||෴|Aug 6- Aug 30|2Test -3ODI|

hector@troy

Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    11.gif
    11.gif

    ඉතින් කියහන්කො කෝමද උබට..සෑහෙන්න කාලෙකින් දැක්කෙ..:)
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~

    අඩෝව්...යකුනේ උබල මගේ නමට අගරු කරන්න එපා..අර සේමිනී දමිතට යැව්ව වගේ එන්තරවාසියක් එවනවා මිලියන් ගානක් ඉල්ලලා:angry:...මම වලි වලට බය නෑ..බයේ නෙවෙයි වලියට එන්න බෑ කිව්වෙ..කක්කා ගා ගන්න තියෙන අක්මැත්ත නිසා..උබලා වගේ හුජ්ජ කොල්ලොත් එක්ක වලි දාගෙන මොනා කරන්නද බන්..:P
    bayata sarame kakki karan :lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    dat sarcasm :P

    පව්නේ අසරණයා මම ආව ගමන් හො‍ටු පෙරන් දූවන් ඕෆ්ලයින් ගියානේ. හිත හැදෙන්නත් එක්ක මම වත් උගේ පැත්තට කතා කරන්න එපායා. රුවන් වීරසිංහද මොකෙක්ද කියලා එකෙක්ව එක්ස්පෝස් කරගෙනත්ලුනේ ඉන්නේ. ඉතින් මාත් රේලෝඩ් එකක් දාගෙන ඉන්නවා. සිම් හරි ගණන් බං මේ දවස් වල වහින්නේ නෑනේ. :rofl::rofl: :lol::lol:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    aye natta puke talk ne denne ithin sonnaya :rolleyes:

    mata therenna oi thota baninawada normal talk karanawada kiyala :P
    eka widiyakata warenko :P

    1.උබල වගේ ගෝත් පැටව් නිසා නැට්ට ** ගහගෙන දුවන්නෙ නම් නෑ..:angry:
    2.උබ කැමති මම කොයි විදිහට එනවටද?:D
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    mona ponnayada mage rep karala thiyenne :rofl:
    ai mittoh kiyana ekak thread eke kiyanna bayada? :P
    oka thread eke kiwwa kiyala ube ammata ahawal ekak karanne na mama :P
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    පව්නේ අසරණයා මම ආව ගමන් හො‍ටු පෙරන් දූවන් ඕෆ්ලයින් ගියානේ. හිත හැදෙන්නත් එක්ක මම වත් උගේ පැත්තට කතා කරන්න එපායා. රුවන් වීරසිංහද මොකෙක්ද කියලා එකෙක්ව එක්ස්පෝස් කරගෙනත්ලුනේ ඉන්නේ. ඉතින් මාත් රේලෝඩ් එකක් දාගෙන ඉන්නවා. සිම් හරි ගණන් බං මේ දවස් වල වහින්නේ නෑනේ. :rofl::rofl: :lol::lol:
    ane manda ban ubalage oya case eka.
    athal eke waliyak dan hitapan :P
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    උඹට කොහොමෙයි. කෝ බන් all_most :dull::dull: :rofl:

    ආ ඌ මේ ලගදි ආයෙ මගෙන් ගේම ඉල්ලුවනෙ...ආයෙ වී.එම් වගයක් දාලා.මම අර එන්න කියන ත්‍රෙඩ් එක බම්ප් කරලා ඌ පච කරා...ඊට පස්සෙ ඌ ආයෙ ආවෙ නෑ...දැන් නම් මම ඌ දැක්කත් මග ඇරල යනවා...අපේ ලේ නරක් වෙන විතරයි වෙන්නෙ බන්..අනිත් එක අපි නිසා හාල් කෑලි ෆෝම් වෙනවා..ඒ වැඩේ අතෑරියා..:rolleyes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ane manda ban ubalage oya case eka.
    athal eke waliyak dan hitapan :P

    අද පමණයි මෙහෙම ලොග් වෙලා මම ආතල් එකක් දෙන්නේ බං. හෙටින් පස්සේ ආයේ ලොග් වෙන්නේ නෑ මොනවා උනත්. අද පොඩි සීන් එකකට ඩිප (ඩිප්‍රෙස්) ගහලා ඉන්නේ බං ඒකයි. ඒ වෙලේට අරූ මරු බයිට. චන්දිමාල්ගේ කෙල්ලගෙන් NIBM එක ඉස්සරහා කණේ පාර කාපු එකා. අන්න ඒකේ මළටයි චන්දිමාල්ට නයාට අඳු වගේ මූට වෙලා තියෙන්නේ. :rofl::rofl:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    mona ponnayada mage rep karala thiyenne :rofl:
    ai mittoh kiyana ekak thread eke kiyanna bayada? :P
    oka thread eke kiwwa kiyala ube ammata ahawal ekak karanne na mama :P

    තේරෙන්න කියහන් තොගෙ රෙප් කපලද දීලද?උබ දාල තියෙන්නෙ රෙප් කරල කියලනෙ..:P
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    ආ ඌ මේ ලගදි ආයෙ මගෙන් ගේම ඉල්ලුවනෙ...ආයෙ වී.එම් වගයක් දාලා.මම අර එන්න කියන ත්‍රෙඩ් එක බම්ප් කරලා ඌ පච කරා...ඊට පස්සෙ ඌ ආයෙ ආවෙ නෑ...දැන් නම් මම ඌ දැක්කත් මග ඇරල යනවා...අපේ ලේ නරක් වෙන විතරයි වෙන්නෙ බන්..අනිත් එක අපි නිසා හාල් කෑලි ෆෝම් වෙනවා..ඒ වැඩේ අතෑරියා..:rolleyes:

    ඒක නම් ඇත්ත 3rdEye කොලුවත් දැන් ලොකු එකෙන්ම ලොග් වෙලා මාත් එක්ක ඇරියස් යවනවා උඹ දැක්කනේ. ඒත් මූ පට්ට ආතල් බයිට් එක බං. all_most කාරයා වගේමයි ඌත් කට ඇරියොත් ගොන් කතාවක් කියන්නේ. මතකගේ රිවර්ස් ස්වින්ග්. මූත් ඒ වගේ තමයි. ෆස්ට් ක්ලාස් එකක්වත් ගහපු නැති බිනුරව ටෙස්ට් එකට කෙලින්ම දාන්න කිව්ව වගේ තමයි ඇඟේ ‍ෆිට්නස් නැතුව දවස් 5ක් අදින්න. කට ඇරියොත් පට්ට ගොන් කතාවක් කියන්නේ. අද මම දැක්කා අකිල ධනන්ජයට සුදු හුණු ගගා ඉන්නවා, අනිකා රමිත් රඹුක්වැල්ල. ලොල්. ඌ දන්නේ නෑ තරිඳු කෞශාල් සහ මලින්ද පුෂ්පකුමාර කියන දෙන්න ගැන කොහෙවත් නැති එවුන් දෙන්නෙක් ගැන කියවන්නේ.:rofl::rofl:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    pahath wela waren :love:

    මම නම් එක එකා ඉස්සරහ පාත් වෙන්නෙ නෑ..කර කර හිටපු ජොබ් එකත් දාලා ආව එකෙක්ටවත් නැවෙන්න බැරි නිසා...උබට ඔච්චරම අසහනෙ නම් කියහන්..මම මොකෙක් හරි සල්ලි දීල හරි එවන්නම්..;)