ඇයි බං අපිට කෙල්ලො නැත්තෙ

1118lakmalkumara

Well-known member
  • May 21, 2009
    30,486
    3,169
    113
    斯里蘭卡
    owk9h3pg329f214fg.jpg
     

    TeamSL

    Active member
  • Mar 26, 2012
    646
    37
    28
    42
    කළුතර
    මචන් මේකයි කේස් එක ඉස්සර කෙල්ලෝ කැමති වෙලා තියෙන්නේ කොල්ලන්ගෙ ලස්සනට. හැබැයි දැන් උන් කැමති කොල්ලො ගාව බර තියෙනවනම්. අහල නැද්ද අන්දරේ කියල තියෙනව ඵල ඇති රුකේ වවුලොත් එල්ලෙති පේනු රැව අැත් අපටත් බස් දෙති ගෑනු කියල. අද ඒක කියන්න වෙන්නෙ බර ඇත්නම් අපටත් බස් දති ගෑනු තියල.
     

    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,490
    273
    83
    Kingdom of Solitude..!!
    මචන් මේකයි කේස් එක ඉස්සර කෙල්ලෝ කැමති වෙලා තියෙන්නේ කොල්ලන්ගෙ ලස්සනට. හැබැයි දැන් උන් කැමති කොල්ලො ගාව බර තියෙනවනම්. අහල නැද්ද අන්දරේ කියල තියෙනව ඵල ඇති රුකේ වවුලොත් එල්ලෙති පේනු රැව අැත් අපටත් බස් දෙති ගෑනු කියල. අද ඒක කියන්න වෙන්නෙ බර ඇත්නම් අපටත් බස් දති ගෑනු තියල.


    අපෝ ඔව් බන්.. අද කාලේ සල්ලි වලට නැමෙන්නේ නැත්තේ පිළිම විතරයි.. :lol::lol:
     

    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    උඹ දැන් කෙල්ලෙක් නැති නිසා ඔහොම කියනවා. මම කියන්නේ නැති එක ගැන පුලුවන්නම් සතුටු වෙයන්. මොකද කෙල්ලෙක් ඉන්නකොට උඹට හිතෙයි නැතුවම හිටියනම් හොඳයි කියල. උඹට ඕනෑම නම් ට්‍රයි කරලා බලපන් ඔය දැන් තියෙන මානසික නිදහස එතකොටත් තියෙයිද කියල. ඔය ආදරය කියන දේ නිසා හිත කොච්චර වැටෙනවද කියල කිව්වොත් සමහර වෙලාවට හිතෙනවා මැරුණනම් හොඳයි කියල. කෙල්ලෝ කියන එවුන්ට මේක එච්චර දෙයක් නෙමෙයි. ෆන් එකට කෙල්ලෝ ආශ්‍රය කරන එවුන්ටත් මේක එච්චර දෙයක් නෙමෙයි. නමුත් සීරියස් ලව් කරන එවුන්ට මේක සාපයක්. කොල්ලෝ ගොඩක් වෙලාවට ආදරය කරන්නේ හදවතින්මයි. එත් කෙල්ලෝ කියන බැල්ලියන්ට ඒක එච්චර දෙයක් නෙමෙයි. ඊට වැඩිය හොඳයි සල්ලි හම්බ කරලා, කාටවත් කරදරයක් නැති විදිහට විනෝද වෙලා තමුන්ගේ ජීවිතේ තේරුමක් ඇතිව ගත කරන එක.
     
    • Like
    Reactions: Rockstar Athelete