උඹ දැන් කෙල්ලෙක් නැති නිසා ඔහොම කියනවා. මම කියන්නේ නැති එක ගැන පුලුවන්නම් සතුටු වෙයන්. මොකද කෙල්ලෙක් ඉන්නකොට උඹට හිතෙයි නැතුවම හිටියනම් හොඳයි කියල. උඹට ඕනෑම නම් ට්රයි කරලා බලපන් ඔය දැන් තියෙන මානසික නිදහස එතකොටත් තියෙයිද කියල. ඔය ආදරය කියන දේ නිසා හිත කොච්චර වැටෙනවද කියල කිව්වොත් සමහර වෙලාවට හිතෙනවා මැරුණනම් හොඳයි කියල. කෙල්ලෝ කියන එවුන්ට මේක එච්චර දෙයක් නෙමෙයි. ෆන් එකට කෙල්ලෝ ආශ්රය කරන එවුන්ටත් මේක එච්චර දෙයක් නෙමෙයි. නමුත් සීරියස් ලව් කරන එවුන්ට මේක සාපයක්. කොල්ලෝ ගොඩක් වෙලාවට ආදරය කරන්නේ හදවතින්මයි. එත් කෙල්ලෝ කියන බැල්ලියන්ට ඒක එච්චර දෙයක් නෙමෙයි. ඊට වැඩිය හොඳයි සල්ලි හම්බ කරලා, කාටවත් කරදරයක් නැති විදිහට විනෝද වෙලා තමුන්ගේ ජීවිතේ තේරුමක් ඇතිව ගත කරන එක.