෴||Pakistan tour of Sri Lanka 2014 Official Thread||෴|Aug 6- Aug 30|2Test -3ODI|

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    avatar464475_2.gif
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    සචියට 2015 වර්ල්ඞ් කප් එකට සෙල්ලම් කරන්න පුලූවන් වෙයිද කියන එක හරියටම කාටවත් කියන්න බෑ. ඒක නිසා සචියගේ තැනට සිකුවා සෙල්ලම් කරන්න ඕනෑ කියන එක මගේ අදහසයි. මොකද සිකුවා කියන්නේ ලෙගෙක් ඒක නිසා ඌට දිගටම සෙල්ලම් කරන්න දීලා හොඳ පළපුරුද්දක් ගන්න අවස්ථාව දෙන්න ඕනෑ. තරඟයක දෙකක චාන්ස් දෙන්නේ නැතිව දිගටම සෙල්ලම් කරන්න දෙනවා නම් හොඳයි. සිකුවා එන්ගලන්ත A ටුවර් එක හොඳටම කලා විකට් ගත්තා හොඳට බැට් කලා. සිකුවගේ ලොකු පහරවල් තියෙනවා. අඩු බෝල ගානකට ලකුණු 30 වගේ ඌගෙන් එනවා කියන්නේ එක ගොඩක් වටිනවා. තිසරයා එක්ක සිකුවා අන්තිම ඕවර ටික සෙට් වුනොත් ඒක අමතර වාසියක් වෙනවා අපිට

    මගේ අදහස නම් අනාගත සංගා-මහේල වෙන්නේ චන්දිමාල්-තිරියා කියලා. මුන් දෙන්නගේ තියෙන්නේ තමන්ගේ බැටින් ගැන ආත්ම විශ්වාසයක් නැතිකම චන්දි නම් A ටුවර් එකෙන් හැදිලා වගේ ඉන්නේ, අපි බලමු හෙට ප‍්‍රැක්ටිස් මැච් එකේ මුන් දෙන්නා ගොඩ යයිද කියලා.
     
    ගඟුල

    Active member
  • Apr 23, 2014
    433
    39
    28

    • ඇත්තටම කලකිරිලා බං ඉන්නේ මුන් දෙන්න ගැන
    • එකක හොඳට ගැහුවොත් හතර පහක් ෆේල්
    • හැබැයි තිරිමාන්න පක්කොන්ට හොඳට ගහනවා
    • ගුල් එහෙම ඉන්නවනම් තව හොඳට ගහයි

    • මට හිතෙන්නේ චන්දිමාල්ට නම් තියෙන්නේ අධි විශ්වාසයක් මිසක් ව්ශ්වාසයක් නැති කම නෙමෙයි
    • ඇඟේ ශක්තියවත් තේරුම් ගන්න ඕනේ
    • නැත්නම් හිතෙන හැටියට ගහන්න හයිය හත්තිය හදාගන්න ඕනේ
    • නැත්නම් මිනිහාට තියන ෂොට්ස් රේන්ජ් එකේ හැටියට අපරාදේ ටැලන්ට් එක
     
    Last edited:

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    සචියට 2015 වර්ල්ඞ් කප් එකට සෙල්ලම් කරන්න පුලූවන් වෙයිද කියන එක හරියටම කාටවත් කියන්න බෑ. ඒක නිසා සචියගේ තැනට සිකුවා සෙල්ලම් කරන්න ඕනෑ කියන එක මගේ අදහසයි. මොකද සිකුවා කියන්නේ ලෙගෙක් ඒක නිසා ඌට දිගටම සෙල්ලම් කරන්න දීලා හොඳ පළපුරුද්දක් ගන්න අවස්ථාව දෙන්න ඕනෑ. තරඟයක දෙකක චාන්ස් දෙන්නේ නැතිව දිගටම සෙල්ලම් කරන්න දෙනවා නම් හොඳයි. සිකුවා එන්ගලන්ත A ටුවර් එක හොඳටම කලා විකට් ගත්තා හොඳට බැට් කලා. සිකුවගේ ලොකු පහරවල් තියෙනවා. අඩු බෝල ගානකට ලකුණු 30 වගේ ඌගෙන් එනවා කියන්නේ එක ගොඩක් වටිනවා. තිසරයා එක්ක සිකුවා අන්තිම ඕවර ටික සෙට් වුනොත් ඒක අමතර වාසියක් වෙනවා අපිට

    මගේ අදහස නම් අනාගත සංගා-මහේල වෙන්නේ චන්දිමාල්-තිරියා කියලා. මුන් දෙන්නගේ තියෙන්නේ තමන්ගේ බැටින් ගැන ආත්ම විශ්වාසයක් නැතිකම චන්දි නම් A ටුවර් එකෙන් හැදිලා වගේ ඉන්නේ, අපි බලමු හෙට ප‍්‍රැක්ටිස් මැච් එකේ මුන් දෙන්නා ගොඩ යයිද කියලා.
    මගේ අදහස නම් අනාගත සංගා-මහේල වෙන්නේ චන්දිමාල්-තිරියා කියලා

    math ohomai hitan hitiye, eth mun dennama anagattane oi :dull:
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    මගේ අදහස නම් අනාගත සංගා-මහේල වෙන්නේ චන්දිමාල්-තිරියා කියලා

    math ohomai hitan hitiye, eth mun dennama anagattane oi :dull:

    උන් දෙන්න ගොඩ එයි බං. දැන් බලපං මාවන් බින්දු 7 ක් කොහොද ගහලනේ ගොඩ ආවේ. මගේ අදහස නම් ක‍්‍රිඩකයන්ගේ මානසිකත්වය ඉහළ දමන්න පුලූවන් විශේෂඥ දැනුමක් තියෙන පුහුණුකරුවෙක් අපිට අවශ්‍යයි කියලා. අපේ ක‍්‍රිඩකයන්ගේ දක්ෂතාවය පිළිබඳ ගැටළුවක් නෑ. හරියට මානසිකත්වය ඉහළ දැම්මොත් 2015 වර්ල්ඞ් කප් එක අමාරු වෙන එකක් නෑ.

    ඒක නෙමේ බං ඊයේ පුහුණු තරඟයට නම් කරලා හිටිය තිසරයා අද කණ්ඩායමේ නෑ
    2.gif
    2.gif
    2.gif

    http://www.espncricinfo.com/ci/engine/match/745157.html
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    ලංකා ක්‍රිකට් පිලේ ප්‍රධාන පුහුණුකරු ධූරය සඳහා අයැදුම්පත් කැඳවීම පසුගිය අගොස්තු 10 වැනිදා නිමාවට පත්විය.එම තනතුරට මේවන විට ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ වත්මන් පුහුණුකරු ලෙස කටයුතු කරන මාවන් අතපත්තු අයැදුම්කර නොමැති බව ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

    අදාල ධූරයට අයැදුම්කරුවන් 13 දෙනෙකු ඉල්ලුම්පත් යොමුකර ඇති බවද පැවසේ.

    නිල නොවන දත්ත අනුව ඒ සඳහා අයැදුම්කර ඇති පිරිස මෙසේය.

    01.මයික් ආතර් - හිටපු දකුණු අප්‍රිකා සහ ඔස්ට්‍රේලියා ප්‍රධාන පුහුණුකරු‍

    02.රේ ජෙනින්ග්ස් - හිටපු දකුණු අප්‍රිකා ප්‍රධාන පුහුණුකරු සහ රෝයල් චැලේන්ජස් බැංගලෝර් පුහුණුකරු

    03.රික් සිමොන්ස් - හිටපු දකුණු අප්‍රිකා ප්‍රධාන පුහුණුකරු සහ ඉන්දීය පන්දු යැවීමේ පුහුණුකරු

    04.ලාන්ස් කෘස්නර් - හිටපු දකුණු අප්‍රිකා තුන් ඉරියව් ක්‍රීඩක සහ එරට ප්‍රාන්ත පුහුණුකරු

    05.ක්‍රිස් ඇඩම්ස් - හිටපු සරේ පුහුණුකරු සහ එංගලන්ත තරගාවලියේදී ශ්‍රී ලංකා උපදේශක

    06.ක්‍රැග් ඇඩම්ස් - හිටපු අයර්ලන්ත පන්දු යැවීමේ පුහුණුකරු සහ සහය පුහුණුකරු

    07.ශේව් ඩෆ් - ශ්‍රී ලංකා ස්ට්‍රෙන්ත් සහ කන්ඩිෂනින් පුහුණුකරු ලෙස 2003 සිට 2005 දක්වා

    08.අප්ටොන් - දකුණු අප්‍රිකා දක්ෂතා අධ්‍යක්ෂ සහ ඉන්දීය, බංග්ලාදේශ සහ ඔස්ට්‍රේලියා ප්‍රාන්ත පුහුණුකරු

    09.ආශිෂ් කපූර් - හිටපු ඉන්දීය දගපන්දු යවන ක්‍රීඩක

    10.ඇන්ඩි මොලේස් - හිටපු නවසීලන්ත, කෙන්යා සහ ස්කොට්ලන්ත ප්‍රධාන පුහුණුකරු

    11.මාල් ලෝයි - හිටපු එංගලන්ත පිතිකරු

    12.සීමන් හෙල්මොට් -
    හිටපු වික්ටෝරියා ප්‍රාන්ත පුහුණුකරු ‍

    13.ඩේව් නොස්වර්ත්ලි - සමර්සෙට් ප්‍රාන්ත ක්‍රිකට් අධ්‍යක්ෂ

    මූලාශ්‍රය මිරර් ගේම්ස්

    කවුරු සෙට් වෙයිද බං :D
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    උන් දෙන්න ගොඩ එයි බං. දැන් බලපං මාවන් බින්දු 7 ක් කොහොද ගහලනේ ගොඩ ආවේ. මගේ අදහස නම් ක‍්‍රිඩකයන්ගේ මානසිකත්වය ඉහළ දමන්න පුලූවන් විශේෂඥ දැනුමක් තියෙන පුහුණුකරුවෙක් අපිට අවශ්‍යයි කියලා. අපේ ක‍්‍රිඩකයන්ගේ දක්ෂතාවය පිළිබඳ ගැටළුවක් නෑ. හරියට මානසිකත්වය ඉහළ දැම්මොත් 2015 වර්ල්ඞ් කප් එක අමාරු වෙන එකක් නෑ.

    ඒක නෙමේ බං ඊයේ පුහුණු තරඟයට නම් කරලා හිටිය තිසරයා අද කණ්ඩායමේ නෑ
    2.gif
    2.gif
    2.gif

    http://www.espncricinfo.com/ci/engine/match/745157.html

    Thisaraya innawa bn dan match eke scorecard eka balapn :D

    kohomath Priyanjan or Thisara dennagena ekkenek watenne.Thisaraya watei boho durata.ada perfrom karana widya anuwa thama Randiv select wenne.ehema nathnan Prasanna.

    Thirimanne nam loku inning ekak play kale nathoth ODI eka gahana ekak na.