Room 1ka A/C krladaa??? o_O

Chathuranga5

Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    ubalage room ekata A/C karala tiyenne ? :oo:
    monthly bill 1ka kohomada :baffled:
    dawasata kochchara wela daanawada? :rolleyes:
    Ganna hoda A/C brand ekak kiyapanko Bill ekath aduwen ena awl wenne nathi :dull:

    menna me tika kypanko machan A/C ekak ganna inna untath awashya wei :) ekak ganan baluwe ekai :dull:

    ++++
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ගෙදර නම් A/C කරලා නෑ බං.. A/C කරන්න කලින් ගේ හදලා ඉවර කරන්න ඕනි.. ඒක කරගන්න බැරිව එරිලා ඉන්නෙ මේ දවස්වල..:rofl: ඒත් මං නැවතිලා ඉන්න කාමරේ නම් A/C කරලා තියෙන්නෙ.. එව්වයෙ බිල ගෙවන්නෙ බොසා තමයි..:dull: A/C නම් ගොඩක් වෙලාවට දාන්නෙ නෑ බං.. රස්නෙ දවස් වලට දානවා.. තොල් පැලෙනවා බං.. සුදුමැලි වෙනවා ඇඟපත නිතරම A/C එකේ ඉන්නකොට..:sorry:
     
    • Like
    Reactions: Chathuranga5

    Chathuranga5

    Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    thanks machanla bumps walata ++++ added:yes:

    ගෙදර නම් A/C කරලා නෑ බං.. A/C කරන්න කලින් ගේ හදලා ඉවර කරන්න ඕනි.. ඒක කරගන්න බැරිව එරිලා ඉන්නෙ මේ දවස්වල..:rofl: ඒත් මං නැවතිලා ඉන්න කාමරේ නම් A/C කරලා තියෙන්නෙ.. එව්වයෙ බිල ගෙවන්නෙ බොසා තමයි..:dull: A/C නම් ගොඩක් වෙලාවට දාන්නෙ නෑ බං.. රස්නෙ දවස් වලට දානවා.. තොල් පැලෙනවා බං.. සුදුමැලි වෙනවා ඇඟපත නිතරම A/C එකේ ඉන්නකොට..:sorry:

    mata meh rasnei ban mama baluwe A/C ekak set karaganan kiyala dawasama danne nam na rasne tibboth thama ithin peya 3k 4k withara dammoth eema kiyak set weida danna neda ban
    ubalage oye a/c ekata bill eehema komda dananwad? :baffled:
     
    Luckyherald 5

    Member
    Oct 23, 2013
    1,192
    139
    0
    1.mage room eka nemy ammalage room eka.....:eek::baffled:
    2.langak wenakan thibbbe normal split type A/C eka....eka raa witharak 5-6 hrs dala total bill eka 10000-11000 withara bill eka awa....

    passe me langadi LG inverter type eka 12000BTU eka damma....dan total eka roughly 7000 k withara enne...( habay mehema seen ekak thiyanawa...parana AC ekath ekka api fridge ekath marau kala...(samsung inverter) ....

    ithin me dekama hinda total bill eka thamy 4000 k withara adu une....

    A/c ekak gannawa nam puluwan nam inverter type ekakata yanna...LG un kiwwa widiyata ra 6 hrs witharak use kaloth (12000BTU) bill eka 3000 k withara wenawa lu....

    mewa wenas wenawa machan SL bill eka calculate wenne amuthu wdiyakata hinda....
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    A/C කරනවා නම් Solar කරපන් නැත්නම් උබට හෙන වියදමක් යයි.
     
    Chathuranga5

    Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    1.mage room eka nemy ammalage room eka.....:eek::baffled:
    2.langak wenakan thibbbe normal split type A/C eka....eka raa witharak 5-6 hrs dala total bill eka 10000-11000 withara bill eka awa....

    passe me langadi LG inverter type eka 12000BTU eka damma....dan total eka roughly 7000 k withara enne...( habay mehema seen ekak thiyanawa...parana AC ekath ekka api fridge ekath marau kala...(samsung inverter) ....

    ithin me dekama hinda total bill eka thamy 4000 k withara adu une....

    A/c ekak gannawa nam puluwan nam inverter type ekakata yanna...LG un kiwwa widiyata ra 6 hrs witharak use kaloth (12000BTU) bill eka 3000 k withara wenawa lu....

    mewa wenas wenawa machan SL bill eka calculate wenne amuthu wdiyakata hinda....

    ado patta patta 6k withara enawanam 6 hours dala pattane machan ape gedaranam friedge eka tiyenne palleha thattuwe palleha thattuwata wenama bill ekak enawa, and udata wenama bill ekak enawa mama uda inne ekai machan gannawanam hoda a/c ekakuth kypan L/G eka hodada ?
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    mata meh rasnei ban mama baluwe A/C ekak set karaganan kiyala dawasama danne nam na rasne tibboth thama ithin peya 3k 4k withara dammoth eema kiyak set weida danna neda ban
    ubalage oye a/c ekata bill eehema komda dananwad? :baffled:
    එකක් නෙමේ කමරේට එක ගාන හයි කරලා තියෙනවා මචං.. කාමර අටක් තියෙනවා..ඒක නිසා හරියටම කියන්න බෑ මචෝ..:yes: ඔව් රස්නෙ කාලෙට නම් වටිනවා.. ඒ කාලෙට ෆෑන් එක දැම්මත් රස්නෙත් එක්ක මික්ස් වෙච්ච හුළඟක් එන්නෙ.. ඒක සෑහෙන්න අමාරුයි.. මාත් ඒ කාලෙට නම් A/C එක හැන්දෑ වෙනකම්ම දාලා..:sorry:
     
    sampathguruge

    Member
    Jan 28, 2008
    19
    0
    0
    මගේ AC ... ඉන්වර්ටර් ඒසී ගන්න එපා ,ලෙඩ ගොඩවල් කැඩුනම හදන්න 35000ට වැඩිය යනවා ! මගේ ඒසී එක සැම්සුන් ,කාමරේ 9000btu ඒසී එක 12000btu දවසට පැය 12/14ක් වැඩ මාසෙට 4500 එනවා ..
     
    Chathuranga5

    Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    මගේ AC ... ඉන්වර්ටර් ඒසී ගන්න එපා ,ලෙඩ ගොඩවල් කැඩුනම හදන්න 35000ට වැඩිය යනවා ! මගේ ඒසී එක සැම්සුන් ,කාමරේ 9000btu ඒසී එක 12000btu දවසට පැය 12/14ක් වැඩ මාසෙට 4500 එනවා ..

    ubata sure da machan dawasata peya 12 withara dammoth oye gaanama enawa kiyala ?????????? mata aragena athinama 15k withara awoth kela wei :baffled: A/C wala hoda branded & power eka aduwen yana ewa monwada machan an price ekath adu ekak :yes:
     
    Chathuranga5

    Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    එකක් නෙමේ කමරේට එක ගාන හයි කරලා තියෙනවා මචං.. කාමර අටක් තියෙනවා..ඒක නිසා හරියටම කියන්න බෑ මචෝ..:yes: ඔව් රස්නෙ කාලෙට නම් වටිනවා.. ඒ කාලෙට ෆෑන් එක දැම්මත් රස්නෙත් එක්ක මික්ස් වෙච්ච හුළඟක් එන්නෙ.. ඒක සෑහෙන්න අමාරුයි.. මාත් ඒ කාලෙට නම් A/C එක හැන්දෑ වෙනකම්ම දාලා..:sorry:

    amme 8K? :rofl: apoi eenam patta gaanak yanawa athi :baffled: linde paninna thama wenne ban hikz
    thanks mcn :yes:+++
     
    ruchira88

    Well-known member
  • May 16, 2008
    5,160
    919
    113
    LG Inverter 12000BTU ekak thiyenne mage. dawal 12ta wage dammama ra 9ta wage off karanne rasne kaleta. ethakota bill eka 8500-9000 wage enawa. AC dammema nathnam bill eka 3000k wage enne.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මගේ ලග තියෙන්නේ නම් සිංගර් AC එකක්...... ඒකත් ඉතින් ශොප් එකේ තමා.... ගෙවල් වලට මොන AC ද බං..... :(
     
    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    ubalage room ekata A/C karala tiyenne ? :oo:
    monthly bill 1ka kohomada :baffled:
    dawasata kochchara wela daanawada? :rolleyes:
    Ganna hoda A/C brand ekak kiyapanko Bill ekath aduwen ena awl wenne nathi :dull:

    menna me tika kypanko machan A/C ekak ganna inna untath awashya wei :) ekak ganan baluwe ekai :dull:

    ++++

    මගේ නම් AC කුකුලනි - 12 000BTU එකක් දාල තියෙන්නේ

    රාත්‍රී කාලයේදී පමණක් 29C වලට දාලා තිබ්බොත් 5000ක් 6000ක් අතරේ :P:P නැත්නම් නිදාගන්න බැහැ ගැහෙනවා බොලව්.

    24C මුළු දවසම නම් මාසෙට 17 000 - 20 000 ක් විතර

    ක්‍රවුන් එකේ කරන ඔලාන් (OLAN AC) එක ගොඩක් ලාබයි කොලිටිය හොදයි පැනසොනික් කම්ප්රෙෂර් එකක් තියෙන්නේ, හොඳම ටික මිට්සුබිෂි, පැනසොනික්, LG, සිංගර්, යෝක්, සම්සුන්ග්, හිටාචි

    ලේනේවෝ ලේ එනවෝ චයිනිස් ෆයිඩ් රයිස් අත තියන්න එපා. හැම එකේම කම්ප්රෙසර් එකට අවුරුදු 5ක් වොරන්ටි දෙනවා, ඩිවයිස් එකට අව්රුද්දක් දෙකක් අතරේ වොරන්ටි දෙනවා . සෙකන්ඩ් හෑන්ඩ් AC කීයටවත් ගන්න එපා බොරු කතා කියලා ලෙඩ උනාම දෙන්නේ. බාවිතා නොකර ටික කාලයක් තිබ්බම බට ඇතුලෙන් දිරන්න ගන්නවා පස්සේ ගෑස් ගහලා මාසයක් යද්දී කම්ප්රෙෂර් එකට බඩු. සමහර වෙලාවට ගලවල දාපු AC වලින් හුජ්ජ ගදක් වගේ එනවා මලාට ඒක අයින්කරන්න බැහැ. එක නිසා ගලවල පැත්තක දාල තියෙන AC එකක් කවදාවත් ගන්න එපා

    ඉන්වර්ටර් ටයිප් යන්න පුළුවන් නම් ගොඩක් කරන්ට් එක ඉතුරු වෙනවා (60%) නෝමල් එක AC කරන්ට් වලින් වැඩ කලාම අරක වැඩ කරන්නේ DC කරන්ට් එකෙන් 12000BTU එකට සාමාන්යෙන් 300W - 950W අතරේ යනවා. නෝමල් එක නියමිත ගානට කූල් උනාම නතර වෙනවා එත් ඉන්වෙර්ටර්ට් ටය්ප් එකේ කම්ප්රෙෂර් එකේ වේගේ අඩු වෙලා එක දිගටම ඔෆ් වෙන්නේ නැතුව වැඩ කරනවා ඒක නිසා හරිම කම්ෆටබල්. හැබැයි රෙපෙයාර් එකක් ආවොත් සෙට් එක උකස් තියන්න වෙන්නේ.

    ගෙදරක කාමරේ නිසා වින්ඩෝ ටයිප් එක සෑහෙන හොඳයි. කාර්යක්ෂම වැඩියි. එළියේ කොයිල් එකට එකතු වෙන වතුර ගහලා කූල් වෙන්නේ, බට දිගේ වැඩි දුරක් යන්නේ නැහැ එක නිසා ස්පිල්ට් එකට වඩා කාර්යක්ෂමයි. ස්ප්ලිට් එකේ හයි කරද්දී ගෑස් ගහන්නයි බට දිරන සින් එක්ක ලෙඩ ගොඩයි ලේසියෙන් තියෙන තැන හදිස්සියකට මාරු කරන්න බැහැ. ගෙදරට නිසා ස්ප්ලිට් එකක් ගන්න. පෝටබල් AC ගන්න එපා ප්ෆොර්මන්ස් මදි වෙස්ටජ් වැඩියි.

    AC එකට එන ගෑස් එක අනුව ප්ෆොර්මන්ස් වෙනස් වෙනවා. ගත්තට පස්සේ ගහන ගෑස් මොඩල් එක මාරු කරන්න බැහැ මොකද සමහර ඒවාට ලොකු පීඩනයක් අවශ්‍ය වෙනවා සීතලත් වැඩියි. ඒවාගේ එන කම්ප්රෙෂර් වෙනස්. AC එක ගන්න කලින් එකට එන ගෑස් එක ගැන ඉන්ටර්නෙට් එකේ හොයලා බලලා ගන්න.

    සාමාන්යෙන් තියෙන්නේ R22 ගෑස් එක.

    Notable blends

    R407C_eng.PNG

    R407C pressure-enthalpy diagram, isotherms between the two saturation lines
    Below are some notable blended HFC mixtures. There exist many more (see list of refrigerants). All R-400 (R-4xx) and R-500 (R-5xx) hydroflurocarbons are blends, as noted above.
    • R-401A is a HCFC zeotropic blend of R-22, R-152a, and R-124. It is designed as a replacement for R-12.[8]
    • R-404A is a HFC "nearly azeotropic" blend of 52 wt.% R-143a, 44 wt.% R-125, and 4 wt.% R-134a. It is designed as a replacement of R-22 and R-502 CFC. Its boiling point at normal pressure is -46.5 °C, its liquid density is 0.485 g/cm3.[9]
    • R-406A is a zeotropic blend of 55 wt.% R-22, 4 wt.% R-600a, and 41 wt.% R-142b.
    • R-407A is a HFC zeotropic blend of 20 wt.% R-32, 40 wt.% R-125, and 40 wt.% R-134a.[10]
    • R-407C is a zeotropic hydrofluorocarbon blend of R-32, R-125, and R-134a. The R-32 serves to provide the heat capacity, R-125 decreases flammability, R-134a reduces pressure.[11]
    • R-408A is a zeotropic HCFC blend of R-22, R-125, and R-143a. It is a substitute for R-502. Its boiling point is -44.4 °C.[12]
    • R-409A is a zeotropic HCFC blend of R-22, R-124, and R-142b. Its boiling point is -35.3 °C. Its critical temperatiure is 109.4 °C.[13]
    • R-410A is a near-azeotropic blend of R-32 and R-125. The US Environmental Protection Agency recognizes it as an acceptable substitute for R-22 in household and light commercial air conditioning systems.[14] It appears to have gained widespread market acceptance under several trade names.[15]
    • R-438A another HFC blended replacement for R-22, with five components: R-32, R-125/R-134a, R-600, and R-601a, blended in respective ratios 8.5+.5,-1.5%; 45±1.5%; 44.2±1.5%; 1.7+.1,-.2%; 0.6+.1,-.2%. The mean ‘’mo’’lecular weight of this mix is 99, resulting in the tradename ISCEON MO99 from manufacturer DuPont (a line of blended HFC products developed initially by Rhodia, and sold to DuPont).[16][17]
    • R-500 is an azeotropic blend of 73.8 wt.% R-12 and 26.2 wt.% of R-152a.
    • R-502 is an azeotropic blend of R-22 and R-115.

    AC එක හරියටම පාවිච්චි කරනවා නම් ඉස්සලම කාමරේ තියෙන ජල වාෂ්ප අඩු වෙන්න ඩ්‍රයි මුඩ් එකේ විනාඩි 10ක් විතර තියන්න. ඊට පස්සේ නෝමල් කූල් මුඩ් එකට දාන්න. ජල වාෂ්ප අඩු උනාම ඉක්මනට කූල් වෙන ගතියක් තියෙනවා.

    කාමරේ AC කලාම වාසි අවාසි ගොඩක් තියෙනවා

    වාසි -

    මැස්සෝ නැත, මදුරුවෝ සිට ඩස්ට් මයිට්ස් එනකම් කෘමි කරදර නැත (ජල වාෂ්ප අඩු වීම නිසා උන්ට ඉන්න අපහසුයි)

    දුවිලි වලට ඇලජික් නිතර නිතර සෙම හැදෙන අයට ගොඩක් පහසුයි.

    හොදට නිදාගන්න පුළුවන්

    filmstockchen1339j.jpg

    බැඳපු එකෙක් නම් (AC එකේ සීතලට කෙල්ලොන්ගේ තාං උල් වෙනවා - උරන්න ආස හිතෙනවා :P:P තව අවිස්සෙනවාත් වැඩියි ටොන්ග් ටොනේඩෝ දෙනකොට එහෙම සෑහෙන දැනෙනවා වටේ සිතල නිසා :P:P:P:P:P:P:rofl::rofl::rofl: අහවල් වැඩේ කරන කොට දාඩිය දාන්නේ නැහැ )

    zipper-2.jpg

    අවාසි -

    ජල වාෂ්ප අඩු උනොත් උගුර කට වේලෙනවා. මහා රෑ ඇහැරෙනවා.

    Last edited: