AC_කරමු

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,441
    22,098
    113
    Gotland
    assචර්ය නිසා කරන්ට් බීල කේස් බං
    ඒසී ගට්ටම වේසී වෙනව සිංහලු
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,441
    22,098
    113
    Gotland
    inverter a/c walata ocarwath yane machan,math 26 withara dalathiyenne light bill eke months 5 withara wenadata wada kisi wenasak ne :rolleyes:a/c 3 weda reta:rolleyes: kohomahari ape gedara normally 23 withara light bill ekak enawa.

    ඉන්වරටර ac වල කරන්ට් එක ඉතුරු වෙන්නේ ඒවගේ conversion loss එක අඩු නිසා සහ උෂ්ණත්වය අඩු වැඩි වීම ගොඩක් අඩු නිසා

    29c වලට සෙට් කලත් යන යුනිට් ගාන වෙනස් වෙනව ඉන්න පළාතේ උෂ්ණත්වය, රුම් සයිස් එක සහ ඉන්සුලේෂන් මත.

    කොළඹ එහෙම සාමන්‍ය උෂ්ණත්වය 35 විතර වෙද්දී රුම් එකේ 29 ට හැදුවම 6 කිං පහලට ගන්න වෙනව ac එකට. සාමාන්‍ය උෂ්ණත්වය 30 වගේ උනොත් 1 යි අඩු කරන්න ඕනා.

    ac එකට වැයවෙන බලය ~ = උෂ්ණත්ව වෙනස + කාමරේ ප්‍රමාණය + තාප පරිවාරක etc
     
    Last edited:
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    අනේ මට සුපුරුදු ෆෑන් කට්ට හොදා..A/C දැම්මා වගේ නෙමෙයි බොල ලයිට් බිල දැක්කම මාව නිකන්ම කූල් වෙයි..
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    ජන්තු අයියා;17035395 said:
    අනේ මට සුපුරුදු ෆෑන් කට්ට හොදා..A/C දැම්මා වගේ නෙමෙයි බොල ලයිට් බිල දැක්කම මාව නිකන්ම කූල් වෙයි..

    :dull::baffled:
     
    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    ජන්තු අයියා;17035395 said:
    අනේ මට සුපුරුදු ෆෑන් කට්ට හොදා..A/C දැම්මා වගේ නෙමෙයි බොල ලයිට් බිල දැක්කම මාව නිකන්ම කූල් වෙයි..

    හරියට පාවිච්චි කලොත් 4000න් වගේ ගොඩ දාගන්න පුළුවන්
     
    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    ඉන්වරටර ac වල කරන්ට් එක ඉතුරු වෙන්නේ ඒවගේ conversion loss එක අඩු නිසා සහ උෂ්ණත්වය අඩු වැඩි වීම ගොඩක් අඩු නිසා

    29c වලට සෙට් කලත් යන යුනිට් ගාන වෙනස් වෙනව ඉන්න පළාතේ උෂ්ණත්වය, රුම් සයිස් එක සහ ඉන්සුලේෂන් මත.

    කොළඹ එහෙම සාමන්‍ය උෂ්ණත්වය 35 විතර වෙද්දී රුම් එකේ 29 ට හැදුවම 6 කිං පහලට ගන්න වෙනව ac එකට. සාමාන්‍ය උෂ්ණත්වය 30 වගේ උනොත් 1 යි අඩු කරන්න ඕනා.

    ac එකට වැයවෙන බලය ~ = උෂ්ණත්ව වෙනස + කාමරේ ප්‍රමාණය + තාප පරිවාරක etc

    හරියටම හරි :yes::yes:
     
    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    inverter a/c walata ocarwath yane machan,math 26 withara dalathiyenne light bill eke months 5 withara wenadata wada kisi wenasak ne :rolleyes:a/c 3 weda reta:rolleyes: kohomahari ape gedara normally 23 withara light bill ekak enawa.

    ඉන්වෙර්ටර් වලට යන්නේ බාගයක් සාමාන්‍ය එකකකින් :rofl:
     
    • Like
    Reactions: Chathuranga5

    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    කරන්ට් බිල තමා ලොකුම ප්‍රශ්නේ..... :dull:

    මමත් පාවිච්චි කරන්නේ නම් ගලවලා කාලයක් පැත්තකට දාලා තිබ්බ එකක්..... අපේ නැන්දලගේ..... :dull:

    දවසට පැය 3ක් 4ක් තමා පාවිච්චිය...... අනිත් වෙලාවට ෆෑන්..... එහෙම කරලත් 4000ක් විතර බිල එනවනේ බං..... :dull:

    ෂොප් එකේ නේද?

    ඉස්සරහ පාටිෂන් කරලා එයාර් ප්ර්ෆු කරලා පොඩි කළා නම් ගොඩ දාගන්න පුළුවන්
     
    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    ගෙදරක කාමරේ නිසා වින්ඩෝ ටයිප් එක සෑහෙන හොඳයි. කාර්යක්ෂම වැඩියි. එළියේ කොයිල් එකට එකතු වෙන වතුර ගහලා කූල් වෙන්නේ, බට දිගේ වැඩි දුරක් යන්නේ නැහැ එක නිසා ස්පිල්ට් එකට වඩා කාර්යක්ෂමයි. ස්ප්ලිට් එකේ හයි කරද්දී ගෑස් ගහන්නයි බට දිරන සින් එක්ක ලෙඩ ගොඩයි ලේසියෙන් තියෙන තැන හදිස්සියකට මාරු කරන්න බැහැ. ගෙදරට නිසා ස්ප්ලිට් එකක් ගන්න. පෝටබල් AC ගන්න එපා ප්ෆොර්මන්ස් මදි වෙස්ටජ් වැඩියි.

    මේක පැහැදිලි නැහැනේ........?:confused::confused:

    https://www.youtube.com/watch?v=6OU7WHgJ_cY
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    කරන්ට් බිල තමා ලොකුම ප්‍රශ්නේ..... :dull:

    මමත් පාවිච්චි කරන්නේ නම් ගලවලා කාලයක් පැත්තකට දාලා තිබ්බ එකක්..... අපේ නැන්දලගේ..... :dull:

    දවසට පැය 3ක් 4ක් තමා පාවිච්චිය...... අනිත් වෙලාවට ෆෑන්..... එහෙම කරලත් 4000ක් විතර බිල එනවනේ බං..... :dull:

    ඒසී වලට විතරක්ද මාමි 4000 නැත්නන් ඔක්කොම බිලද.... :dull:
     
    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    machan ethakota ganna hoda A/C ekak kypan price 1ka kiyak weida ?

    අවශ්‍යතාවය අනුව වෙනස් වෙනවා බජට් එක අනුව වෙනස් වෙනවා තියෙන තැන අනුව වෙනස් වෙනවා

    කම්ප්රෙසර් එකට අවුරුදු 5ක් දෙන
    ඩිවයිස් එකට අවරුදු 2ක් දෙන

    ඇවිල්ල ෆ්‍රී හයිකරලා දෙන

    සර්විස් එක හොඳ එකක් කම්පැනියකින් ම ගන්න :yes::yes:

    ඔය සෝලා ඒසී සීන් වලට නම් අහුවෙන්න එපා. අවුරුදු 25ක් වොරන්ටි කියයි අව්රුද්දෙන් කොම්පැනිය වහලා යනවා මුන් - මාත් සෝලා සබ්ජෙක්ට් එකේ ටිකක් බැහැලා ඉන්න නිසා කියන්නේ
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    fHyAS1H.jpg

    A/C එකෙන් වෙන වාසි වලට වඩා ආවාසි වැඩියි බං..
    තොල් පැලෙනවා
    පිපාසෙ හැදෙනවා
    චූ බර හැදෙනවා
    ඇඟ සුදුමැලි වෙනවා
    :dull:

    IbIknI4.png

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    fHyAS1H.jpg

    A/C එකෙන් වෙන වාසි වලට වඩා ආවාසි වැඩියි බං..
    තොල් පැලෙනවා
    පිපාසෙ හැදෙනවා
    චූ බර හැදෙනවා
    ඇඟ සුදුමැලි වෙනවා
    :dull:

    IbIknI4.png

    මමත් එහෙම හිතල තමයි බන් මේ හිත හදන් ඉන්නේ. :D
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මමත් එහෙම හිතල තමයි බන් මේ හිත හදන් ඉන්නේ. :D
    H6kPAk4.png

    A/C ගන්නෙපා බං.. උඹට බිල ආවම එපා වෙයි..
    මං පාවිච්චි කරන්නෙ ඉතිං නිකන් ලැබෙන නිසා..
    :rofl: