inverter a/c walata ocarwath yane machan,math 26 withara dalathiyenne light bill eke months 5 withara wenadata wada kisi wenasak nea/c 3 weda reta
kohomahari ape gedara normally 23 withara light bill ekak enawa.
ජන්තු අයියා;17035395 said:අනේ මට සුපුරුදු ෆෑන් කට්ට හොදා..A/C දැම්මා වගේ නෙමෙයි බොල ලයිට් බිල දැක්කම මාව නිකන්ම කූල් වෙයි..

AIR COOLERS gena wistharayak daapan machan.

ජන්තු අයියා;17035395 said:අනේ මට සුපුරුදු ෆෑන් කට්ට හොදා..A/C දැම්මා වගේ නෙමෙයි බොල ලයිට් බිල දැක්කම මාව නිකන්ම කූල් වෙයි..
ඉන්වරටර ac වල කරන්ට් එක ඉතුරු වෙන්නේ ඒවගේ conversion loss එක අඩු නිසා සහ උෂ්ණත්වය අඩු වැඩි වීම ගොඩක් අඩු නිසා
29c වලට සෙට් කලත් යන යුනිට් ගාන වෙනස් වෙනව ඉන්න පළාතේ උෂ්ණත්වය, රුම් සයිස් එක සහ ඉන්සුලේෂන් මත.
කොළඹ එහෙම සාමන්‍ය උෂ්ණත්වය 35 විතර වෙද්දී රුම් එකේ 29 ට හැදුවම 6 කිං පහලට ගන්න වෙනව ac එකට. සාමාන්‍ය උෂ්ණත්වය 30 වගේ උනොත් 1 යි අඩු කරන්න ඕනා.
ac එකට වැයවෙන බලය ~ = උෂ්ණත්ව වෙනස + කාමරේ ප්‍රමාණය + තාප පරිවාරක etc

inverter a/c walata ocarwath yane machan,math 26 withara dalathiyenne light bill eke months 5 withara wenadata wada kisi wenasak nea/c 3 weda reta
kohomahari ape gedara normally 23 withara light bill ekak enawa.

කරන්ට් බිල තමා ලොකුම ප්‍රශ්නේ.....![]()
මමත් පාවිච්චි කරන්නේ නම් ගලවලා කාලයක් පැත්තකට දාලා තිබ්බ එකක්..... අපේ නැන්දලගේ.....![]()
දවසට පැය 3ක් 4ක් තමා පාවිච්චිය...... අනිත් වෙලාවට ෆෑන්..... එහෙම කරලත් 4000ක් විතර බිල එනවනේ බං.....![]()
ගෙදරක කාමරේ නිසා වින්ඩෝ ටයිප් එක සෑහෙන හොඳයි. කාර්යක්ෂම වැඩියි. එළියේ කොයිල් එකට එකතු වෙන වතුර ගහලා කූල් වෙන්නේ, බට දිගේ වැඩි දුරක් යන්නේ නැහැ එක නිසා ස්පිල්ට් එකට වඩා කාර්යක්ෂමයි. ස්ප්ලිට් එකේ හයි කරද්දී ගෑස් ගහන්නයි බට දිරන සින් එක්ක ලෙඩ ගොඩයි ලේසියෙන් තියෙන තැන හදිස්සියකට මාරු කරන්න බැහැ. ගෙදරට නිසා ස්ප්ලිට් එකක් ගන්න. පෝටබල් AC ගන්න එපා ප්ෆොර්මන්ස් මදි වෙස්ටජ් වැඩියි.
මේක පැහැදිලි නැහැනේ........?![]()
කරන්ට් බිල තමා ලොකුම ප්‍රශ්නේ.....![]()
මමත් පාවිච්චි කරන්නේ නම් ගලවලා කාලයක් පැත්තකට දාලා තිබ්බ එකක්..... අපේ නැන්දලගේ.....![]()
දවසට පැය 3ක් 4ක් තමා පාවිච්චිය...... අනිත් වෙලාවට ෆෑන්..... එහෙම කරලත් 4000ක් විතර බිල එනවනේ බං.....![]()

machan ethakota ganna hoda A/C ekak kypan price 1ka kiyak weida ?

![]()
A/C එකෙන් වෙන වාසි වලට වඩා ආවාසි වැඩියි බං..
තොල් පැලෙනවා
පිපාසෙ හැදෙනවා
චූ බර හැදෙනවා
ඇඟ සුදුමැලි වෙනවා
![]()

මමත් එහෙම හිතල තමයි බන් මේ හිත හදන් ඉන්නේ.![]()