අලුත් ගැජමැටික්ස් ටිකක් දාහල්ලකෝ බං.. උබල කෙල්ලට අරන් දුන්න ඒවත් පුලුවන්නම් දාහං![]()









refund karanna puluwan , salli kelinma ewannai barimachan mama gaththa item ekakata seller refund
karanna hadanakota srilankan paypal walata salli transfer karanna ba kiyala error ekak enawalu.
pora mata image proof ekak ewala thibba error eke.
eth giya aurudde seller kenek mata refund kala.
ai dan me hehema wenne.
refund eka ganna mama mokada karanna one machanla
refund karanna puluwan , salli kelinma ewannai bari
u oya refund karannathuwa salli aye ewanna hadanawa atte aluth transaction ekakin.
adala transaction ekata gihin eke thiyena refund button eka obanna kiyapan anatayata.
dan godak kal nisa refund issue karanna dennatta da danna transaction eke.
yaluwekge malaysian, Philippine wage ekak thiyenam eka yawala ekata salli tika illaganin
මචන්ස්ලා හොද සෙලර් කෙනෙක් කියපල්ලකෝ පෙන් ඩ්‍රය්ව් එකක් ගෙන්නන්න
adata තමය් මට අල්ලලා යන බ්‍රෑන්ඩ් එක



මම ගත්තා එල කිරි මචන්ස්ලා හොද සෙලර් කෙනෙක් කියපල්ලකෝ පෙන් ඩ්‍රය්ව් එකක් ගෙන්නන්න
adata තමය් මට අල්ලලා යන බ්‍රෑන්ඩ් එක
Sandisk USB 32GB Cruzer Glide CZ60 USB Flash Pen Drive (High Speed, New)
මම ගත්තා එල කිරි
![]()
http://www.ebay.com/itm/130944290252?_trksid=p2059210.m2749.l2649&ssPageName=STRK%3AMEBIDX%3AIT
උගෙන් ගනින් සතියෙන්ද කොහෙද හම්බුනා , දැන් ටිකක් කල් අරන්. නියමයි.
ow oii mam 2 ekak aragana kelawagana inneපැටියා;17042478 said:usb 3 පෙන් ගනිං නැත්තං පුක් වෙනවා ලොකු ෆයිල් කොපි කරන්න ගියාම![]()

ow oii mam 2 ekak aragana kelawagana inne![]()


mata hoda usb3 pen link tiakk dapanko ganna aduwataපැටියා;17043379 said:ඔවු එපා වෙනවා තප්පරේට මෙගාබයිට් 3 ක් 4ක් යද්දි
Usb 3 ඒවත් තියනව පට්ට චාටර් නමට usb 3. පොඩ්ඩක් user reviews බලලා ගන්න ඕනෙ හොඳ එකක්.![]()


මචන්ස්ලා හොද සෙලර් කෙනෙක් කියපල්ලකෝ පෙන් ඩ්‍රය්ව් එකක් ගෙන්නන්න
adata තමය් මට අල්ලලා යන බ්‍රෑන්ඩ් එක
පැටියා;17043379 said:ඔවු එපා වෙනවා තප්පරේට මෙගාබයිට් 3 ක් 4ක් යද්දි
Usb 3 ඒවත් තියනව පට්ට චාටර් නමට usb 3. පොඩ්ඩක් user reviews බලලා ගන්න ඕනෙ හොඳ එකක්.![]()




