::::Cool Ebay Gadgets III::::

wingman

Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    අලුත් ගැජමැටික්ස් ටිකක් දාහල්ලකෝ බං.. උබල කෙල්ලට අරන් දුන්න ඒවත් පුලුවන්නම් දාහං :D

    joshmiller

    Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    අලුත් ගැජමැටික්ස් ටිකක් දාහල්ලකෝ බං.. උබල කෙල්ලට අරන් දුන්න ඒවත් පුලුවන්නම් දාහං :D

    $T2eC16N,!)cFId4MWk2cBSRyejuwWg~~60_12.JPG

    http://www.ebay.com/itm/221290620622?_trksid=p2059210.m2749.l2649&var=520176822292&ssPageName=STRK%3AMEBIDX%3AIT

    683627331_o.jpg

    http://www.ebay.com/itm/380679047723?ssPageName=STRK:MEWNX:IT&_trksid=p3984.m1497.l2649

    දුක හාදු දෙන රෑයේ............. :(:(:(:(:(:(:(:(:(
     
    • Like
    Reactions: wingman

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,435
    1,004
    113
    machan mama gaththa item ekakata seller refund
    karanna hadanakota srilankan paypal walata salli transfer karanna ba kiyala error ekak enawalu.
    pora mata image proof ekak ewala thibba error eke.

    eth giya aurudde seller kenek mata refund kala.

    ai dan me hehema wenne.

    refund eka ganna mama mokada karanna one machanla :(
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    machan mama gaththa item ekakata seller refund
    karanna hadanakota srilankan paypal walata salli transfer karanna ba kiyala error ekak enawalu.
    pora mata image proof ekak ewala thibba error eke.

    eth giya aurudde seller kenek mata refund kala.

    ai dan me hehema wenne.

    refund eka ganna mama mokada karanna one machanla :(
    refund karanna puluwan , salli kelinma ewannai bari
    u oya refund karannathuwa salli aye ewanna hadanawa atte aluth transaction ekakin.
    adala transaction ekata gihin eke thiyena refund button eka obanna kiyapan anatayata.
    dan godak kal nisa refund issue karanna dennatta da danna transaction eke.
    yaluwekge malaysian, Philippine wage ekak thiyenam eka yawala ekata salli tika illaganin
     
    • Like
    Reactions: ilanganthilaka

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,435
    1,004
    113
    refund karanna puluwan , salli kelinma ewannai bari
    u oya refund karannathuwa salli aye ewanna hadanawa atte aluth transaction ekakin.
    adala transaction ekata gihin eke thiyena refund button eka obanna kiyapan anatayata.
    dan godak kal nisa refund issue karanna dennatta da danna transaction eke.
    yaluwekge malaysian, Philippine wage ekak thiyenam eka yawala ekata salli tika illaganin

    thank you macho
    rep +
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    wdsfMP_Ultra.jpg

    මේ Portable Hard Drive එක ebay එකෙන් ගෙන්වපු කවුරු හරි ඉන්නවද?????
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,707
    12,740
    113
    මචන්ස්ලා හොද සෙලර් කෙනෙක් කියපල්ලකෝ පෙන් ඩ්‍රය්ව් එකක් ගෙන්නන්න

    adata තමය් මට අල්ලලා යන බ්‍රෑන්ඩ් එක

    Sandisk USB 32GB Cruzer Glide CZ60 USB Flash Pen Drive (High Speed, New)

    :yes::yes::yes::yes: මම ගත්තා එල කිරි

    $T2eC16JHJHsFGljIoO+eBR3PGqM6-Q~~60_57.JPG

    http://www.ebay.com/itm/130944290252?_trksid=p2059210.m2749.l2649&ssPageName=STRK%3AMEBIDX%3AIT

    උගෙන් ගනින් සතියෙන්ද කොහෙද හම්බුනා , දැන් ටිකක් කල් අරන්. නියමයි.
     
    waruna87

    Well-known member
  • Apr 22, 2014
    555
    81
    83
    Eheliyagoda
    මචන්ස්ලා හොද සෙලර් කෙනෙක් කියපල්ලකෝ පෙන් ඩ්‍රය්ව් එකක් ගෙන්නන්න

    adata තමය් මට අල්ලලා යන බ්‍රෑන්ඩ් එක

    adata wikunapu hugak sellersla den lankawata shippig wala gana wedikarala. Me seller thama aduwata thiyenne. courtesytrading sellergenam ikmanata item enawa eth adata ne

    http://www.ebay.com/itm/ADATA-16GB-16-GB-Elite-S102-Pro-USB3-0-USB-3-0-Flash-Drive-Silver-Blue-L-K-/301042665343?pt=US_USB_Flash_Drives&hash=item46178a877f
    $T2eC16VHJI!E9qSO8)P7BQWp2Etu9g~~60_12.JPG
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK

    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,839
    1,459
    113
    Colombo
    පැටියා;17043379 said:
    ඔවු එපා වෙනවා තප්පරේට මෙගාබයිට් 3 ක් 4ක් යද්දි :(

    Usb 3 ඒවත් තියනව පට්ට චාටර් නමට usb 3. පොඩ්ඩක් user reviews බලලා ගන්න ඕනෙ හොඳ එකක්. :D
    mata hoda usb3 pen link tiakk dapanko ganna aduwata:D:D
     
    kosala1212

    Well-known member
  • Oct 13, 2008
    672
    357
    63
    Next to your home
    මචන්ස්ලා හොද සෙලර් කෙනෙක් කියපල්ලකෝ පෙන් ඩ්‍රය්ව් එකක් ගෙන්නන්න

    adata තමය් මට අල්ලලා යන බ්‍රෑන්ඩ් එක

    http://www.ebay.com/itm/371047025637?_trksid=p2059210.m2749.l2649&ssPageName=STRK:MEBIDX:IT

    මම ගත්ත ඔය පෙන් එක. දැනට තියන FASTEST pen එක තමයි ඔය. Write Speed : 120 MBps Read Speed :245 MBPS

    USB 3.0
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,772
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    පැටියා;17043379 said:
    ඔවු එපා වෙනවා තප්පරේට මෙගාබයිට් 3 ක් 4ක් යද්දි :(

    Usb 3 ඒවත් තියනව පට්ට චාටර් නමට usb 3. පොඩ්ඩක් user reviews බලලා ගන්න ඕනෙ හොඳ එකක්. :D

    :dull::dull::dull::dull:

    oya adaTA eka thiyenne machan

    man mechchara kalak pawichchi kare eka
    podi seen ekakata man eka pole gahuwa oy :(

    dan wada naha

    mata meyn ekak may ganna ona

    yako eke speed eka nan uparimay